✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    The oldest airline still operating under the same name is Dutch airline KLM Royal Dutch Airlines.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කට්ටිය air crash investigation documentary බලලා තියේද...ලොකු දැනුමක් ගන්න පුළුවන්

    ගොඩක් දුරට බලලා තියෙනවා :yes: discovery එකෙත් ගියා air crash investigation වගේ එකක් ඒකත් මරු
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාත් ආසම subject එකක් තෑන්ක්ස් මචං ත්‍රෙඩ් එකට

    11.gif
    11.gif


    Mata nam me subject eka gena melo rahak na...
    Onna magen bump ekak.. :)
    digatama karan yanna

    Thanks machan bump ekata :)
    මේ ඉන්නේ aviation ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් :cool:

    ආය :yes::yes::)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :yes::yes::yes:
    මමත් ගොඩක් බලල තියේ..කිහිපයක් මිස් වෙලා ඇති..අලුත් ඒවා එන්නේ නැද්ද?

    අලුත් සීසන් එක එන්න ඕනේ. මේ දවස් වල නැට් ජියෝ වල අල්ටිමේට් එයාර්පෝට් ඩුබායි යනවා. ඒක බලන්න. සිරා
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අලුත් සීසන් එක එන්න ඕනේ. මේ දවස් වල නැට් ජියෝ වල අල්ටිමේට් එයාර්පෝට් ඩුබායි යනවා. ඒක බලන්න. සිරා

    පලවෙනි සීසන් එක බැලුව දෙවැනි එක බලන්න ඕනේ...පට්ටම එයාර්පෝට් එකක් තමයි

    :yes::yes: ow mayday

    air disasters කියලත් ගියා :yes::yes::yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    The six engine Antonov An-225 cargo jet is the largest plane in the world. It holds the record for the largest airlifted
    single item payload of 418,834 lbs. ,and total payload of 559,577 lbs.; equivalent to 20 city buses.
     
    • Like
    Reactions: kmc madushan

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    10344765_930881260263943_6415973378580455668_n.jpg


    Did you know?

    For most major airlines the pilot and co-pilot are required to eat different meals to avoid the
    possibility of food poisoning taking out an entire crew leaving no one to fly.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    A380 එකක් කටුනායකට අපු වෙලාව...ඇස් දෙකින් දකින්න තිබ්බනම් කියල වැඩක් නෑ :yes::yes: