phone ekak ganna one sihalayo

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ෆෝන් එකක් ගන්න ඕනේ සිංහලයෝ.. iphone එකට කෙල උනා. :(

    මොකක්ද බන් ගන්න හොඳ? Android එකක් තමා ගන්න ඕනේ. කියපල්ලකො හොඳ එකක්.

    HTC One එකටනම් හිත ගියා, ඒත් එකේ අර pink issue ද මොකක්ද ලබ්බක් තියනවලු නේද?
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ජින්තුවා;17794880 said:
    එහෙම හරියන්නෙ නෑ බන්

    oya katu gannepa ban. programmer ne? professional iPhone ekak ganin. 4s ekak neda kalin thibbe? kagattada eka :growl:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    oya katu gannepa ban. programmer ne? professional iPhone ekak ganin. 4s ekak neda kalin thibbe? kagattada eka :growl:

    උඹ මාව දන්නවද බන්? :nerd: 4s එකට කෙල වෙලා ගොඩක් කල් බන් ඊට පස්සෙ තිබුනෙ 5 එකක්, ඒකත් බිම වැටිල දැන් සෙත්තපෝච්චි වෙලා තියෙන්නෙ. :(
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ජින්තුවා;17794931 said:
    බිම වැටුන ඩෝප් සීන් එකේ සාක්කුවට කියල බිමට දාල තියෙන්නෙ :(

    :rofl::rofl::rofl::rofl:
    dan mona labba bima watunath kudu wenawa :dull::dull:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ජින්තුවා;17794923 said:
    උඹ මාව දන්නවද බන්? :nerd: 4s එකට කෙල වෙලා ගොඩක් කල් බන් ඊට පස්සෙ තිබුනෙ 5 එකක්, ඒකත් බිම වැටිල දැන් සෙත්තපෝච්චි වෙලා තියෙන්නෙ. :(

    ekane ban iphone ekakma ganin. latest eke bend wenawa kiyala kathawak giya parissamen use karapan. good luck.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :rofl::rofl::rofl::rofl:
    dan mona labba bima watunath kudu wenawa :dull::dull:

    ඔව් බන්

    ekane ban iphone ekakma ganin. latest eke bend wenawa kiyala kathawak giya parissamen use karapan. good luck.

    6plus eka para bun. hodatama raha watila inne :confused::confused:

    6 එක 100000 පැනල නේද? ෆෝන් එකකට එච්චර ගානක් යට කරන එක අපරාදෙ බන්.. කරුමේ කියන්නෙ ලංකාවට ඇවිත් සතියයි. එහෙදි උනානම් එකක් අරගෙනම එන්න තිබුන.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ජින්තුවා;17794961 said:
    ඔව් බන්

    6 එක 100000 පැනල නේද? ෆෝන් එකකට එච්චර ගානක් යට කරන එක අපරාදෙ බන්.. කරුමේ කියන්නෙ ලංකාවට ඇවිත් සතියයි. එහෙදි උනානම් එකක් අරගෙනම එන්න තිබුන.

    ah shit. me parath states da giye ?
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ජින්තුවා;17794961 said:
    ඔව් බන්
    6 එක 100000 පැනල නේද? ෆෝන් එකකට එච්චර ගානක් යට කරන එක අපරාදෙ බන්.. කරුමේ කියන්නෙ ලංකාවට ඇවිත් සතියයි. එහෙදි උනානම් එකක් අරගෙනම එන්න තිබුන.

    ebay eken ganna puluwan bun aduwata