get a normal nokia phone and an ipad. :/ or just buy an iPhone.
ජින්තුවා;17794880 said:එහෙම හරියන්නෙ නෑ බන්

oya katu gannepa ban. programmer ne? professional iPhone ekak ganin. 4s ekak neda kalin thibbe? kagattada eka![]()
4s එකට කෙල වෙලා ගොඩක් කල් බන් ඊට පස්සෙ තිබුනෙ 5 එකක්, ඒකත් බිම වැටිල දැන් සෙත්තපෝච්චි වෙලා තියෙන්නෙ. 
ai bun kela une?

ජින්තුවා;17794931 said:බිම වැටුන ඩෝප් සීන් එකේ සාක්කුවට කියල බිමට දාල තියෙන්නෙ![]()

ජින්තුවා;17794923 said:උඹ මාව දන්නවද බන්?4s එකට කෙල වෙලා ගොඩක් කල් බන් ඊට පස්සෙ තිබුනෙ 5 එකක්, ඒකත් බිම වැටිල දැන් සෙත්තපෝච්චි වෙලා තියෙන්නෙ.
![]()
ekane ban iphone ekakma ganin. latest eke bend wenawa kiyala kathawak giya parissamen use karapan. good luck.

dan mona labba bima watunath kudu wenawa![]()
ekane ban iphone ekakma ganin. latest eke bend wenawa kiyala kathawak giya parissamen use karapan. good luck.
6plus eka para bun. hodatama raha watila inne![]()
ජින්තුවා;17794961 said:ඔව් බන්
6 එක 100000 පැනල නේද? ෆෝන් එකකට එච්චර ගානක් යට කරන එක අපරාදෙ බන්.. කරුමේ කියන්නෙ ලංකාවට ඇවිත් සතියයි. එහෙදි උනානම් එකක් අරගෙනම එන්න තිබුන.
ජින්තුවා;17794976 said:
currently jobless ban.
next week yanawa aluth jobakata.
ela ban. pswජින්තුවා;17794961 said:ඔව් බන්
6 එක 100000 පැනල නේද? ෆෝන් එකකට එච්චර ගානක් යට කරන එක අපරාදෙ බන්.. කරුමේ කියන්නෙ ලංකාවට ඇවිත් සතියයි. එහෙදි උනානම් එකක් අරගෙනම එන්න තිබුන.
currently jobless ban.
next week yanawa aluth jobakata.
ela ban. psw