✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    1000172_629920280370791_1258067721_n.jpg


    ඔව් බන් Airbus A350-900 7 ක් order කරලා තියෙන් 4 ක් කෙලින්ම cash දිලා ගන්නවා අනිත් 3 න leased කරලා :D මුල්ම එක 2016 July හම්බ වෙනවා කියන්නේ :yes::yes::D

    එහෙනම් අපිටත් අත පත ගාන්න පුළුවන් වෙයි....:D:D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇයි මල්ලි මේ බම්පි ලෑන්ඩින් එකක් කරන්නේ ? :rolleyes:

    උඹව දැකපු කල්. කොහෙද බන් ගිහින් හිටියේ?

    ප්ලේන් එකක් බම්ප් ලෑන්ඩ් වෙන්නේ ඒ වෙලාවේ හදිසියේම එන තද හුළං නිසා. ඕකට කියන්නේ ක්‍රොස් වින්ඩ් ලෑන්ඩින් කියලා. එතකොට තමයි ඔහොම වෙන්නේ. ප්ලේන් බානකොට බාන්නේ හුළං කෙලින් එන දිසාවට මුහුණලා එතකොට ප්ලේන් එකේ DRAG එක වැඩි කරලා තමයි ප්ලේන් එකේ ස්පීඩ් එක අඩු කරගෙන බාන්න ලේසි වෙන්නේ. මෙහෙම බම්ප් වෙන්නේ හුළං දිසාව වෙනස් උනාම එක සැරේම.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    ප්ලේන් එකක් බම්ප් ලෑන්ඩ් වෙන්නේ ඒ වෙලාවේ හදිසියේම එන තද හුළං නිසා. ඕකට කියන්නේ ක්‍රොස් වින්ඩ් ලෑන්ඩින් කියලා. එතකොට තමයි ඔහොම වෙන්නේ. ප්ලේන් බානකොට බාන්නේ හුළං කෙලින් එන දිසාවට මුහුණලා එතකොට ප්ලේන් එකේ DRAG එක වැඩි කරලා තමයි ප්ලේන් එකේ ස්පීඩ් එක අඩු කරගෙන බාන්න ලේසි වෙන්නේ. මෙහෙම බම්ප් වෙන්නේ හුළං දිසාව වෙනස් උනාම එක සැරේම.

    මේ තියෙන්නේ සිරාම සීන් එක
    11.gif
    විද්‍යාත්මක පැත්ත පැහැදිලි කලාට Thanks :)
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    me.. lagadi mama 4R-ALL eke giyaa..:D

    kiyanna tharam loku deyak nehe..ape thiyana parana 330 walata wada hodak kiyanna nehe "cabin wise", aisle ehema patui.:baffled:
    , engine ehema echchara sadda badda nehe,smooth..
    thawa paata paata light wenas wenawa cabin eke :rofl: , entertainment system eka wenas, galley ehema podii, :no:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මුහුදු මට්ටමේ ඉඳලා ගොඩක් උසින් පිහිටි ගුවන් තොටුපොලවල් වල ධාවන පථය අනික් පහල තියන ගුවන් තොටුපොල වල තියන ධාවන පත වලට වඩා දිගින් වැඩි. එහෙම වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා උසින් තියනකොට වායුවේ ඝනත්වය අඩු නිසා ප්ලේන් එකකට එන්ජිමට අවශ්‍ය ත්‍රස්ට් (THRUST) එක ගන්න අමාරු වෙනවා. එහෙම කොට ගුවන් පථය ගොඩක් දික් කරනවා ප්ලේන් එකට අවශ්‍ය THRUST එක අරන් ගුවන් ගත වෙන්න. දැනට ලෝකේ උසින්ම පිහිටි ගුවන් තොටුපොල ඇවිත් චීනේ ඩඕචෙන් ගුවන්තොටුපොලයි. එකේ ගුවන් පතේ දිග අඩි 13,780. මීටර් නං 4,200. :baffled::baffled::baffled: