SLT Router

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඊයේ හවස නැති වෙන්න ගහපු අකුණු වලින් රවුටර් එක පිච්චුනා බන්...:growl: දැන් SLTඑකෙන් දෙන්නේ මොකක්ද...? තාම අර පරණ ප්‍රොලින්ක් එකද දෙන්නේ...
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අව්ලක් නෑ ප්‍රෝලින්කුව තමා ඇඟේ ගහන්නේ තාම :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    W020130827554759493514.jpg

    ZXHN H108L

    දැන් දෙන්නෙ මේ සෙක්සි බඩ්ඩ :D
    කලින් තිබ්බ එකට වඩා නම් අගල් දෙක තුනක් දුරට Wifi අහු වෙනවා :D.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    W020130827554759493514.jpg

    ZXHN H108L

    දැන් දෙන්නෙ මේ සෙක්සි බඩ්ඩ :D
    කලින් තිබ්බ එකට වඩා නම් අගල් දෙක තුනක් දුරට Wifi අහු වෙනවා :D.

    :D me thiyenne <3 <3 <3
    mata hambawuneth meka :baffled:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,694
    1,210
    113
    Mars
    machan man router ekak last week gatta SLT Teleshop eken, Rs 3020/=

    model: prolink 5004 NHK

    00_H5004NK.jpg

    thava router ekak thibuna Rs 3800 ganakata.

    mage kalin thubune ZTE ekak, 6-7yrs wage use kara.
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    pro link hodaine machn :)

    ඔව් බන් ප්‍රොලින්ක් එක හොදයි ZTE එකට වඩා....ඒ උනාට හැමදාම එකම ජාතිය පාවිච්චි කරන්න බැහැනේ බන්...:D:D

    අව්ලක් නෑ ප්‍රෝලින්කුව තමා ඇඟේ ගහන්නේ තාම :yes:

    එල එල උන් තාම අවේ නැහැ බන්...

    W020130827554759493514.jpg

    ZXHN H108L

    දැන් දෙන්නෙ මේ සෙක්සි බඩ්ඩ :D
    කලින් තිබ්බ එකට වඩා නම් අගල් දෙක තුනක් දුරට Wifi අහු වෙනවා :D.

    කලින් තිබුන ZTE එකට වඩාද බන්...එකට වඩා ප්‍රොලින්ක් එකත් අහු වෙනවා බන්...:yes::yes:

    machan man router ekak last week gatta SLT Teleshop eken, Rs 3020/=

    model: prolink 5004 NHK

    00_H5004NK.jpg

    thava router ekak thibuna Rs 3800 ganakata.

    mage kalin thubune ZTE ekak, 6-7yrs wage use kara.

    අව්ලක් නැහැ බන් මට peotv තියෙනවා...:yes::yes: