![]()
ඔව් බන් Airbus A350-900 7 ක් order කරලා තියෙන් 4 ක් කෙලින්ම cash දිලා ගන්නවා අනිත් 3 න leased කරලාමුල්ම එක 2016 July හම්බ වෙනවා කියන්නේ
![]()
එහෙනම් අපිටත් අත පත ගාන්න පුළුවන් වෙයි....


![]()
ඔව් බන් Airbus A350-900 7 ක් order කරලා තියෙන් 4 ක් කෙලින්ම cash දිලා ගන්නවා අනිත් 3 න leased කරලාමුල්ම එක 2016 July හම්බ වෙනවා කියන්නේ
![]()


bump.
Awesome![]()
Rep++
ඕකේ වැඩ තාම පටන් අරන් නෑ නේද ??

MUL GALA NAM THIBBA, ITAPASSE ARANCHIYAK NEHE THAMA![]()

අපොයි ඉක්මනට පටන් ගත්තොත් හොදයි 

The Flying Years - Aviation History
ඇයි මල්ලි මේ බම්පි ලෑන්ඩින් එකක් කරන්නේ ?![]()
ප්ලේන් එකක් බම්ප් ලෑන්ඩ් වෙන්නේ ඒ වෙලාවේ හදිසියේම එන තද හුළං නිසා. ඕකට කියන්නේ ක්රොස් වින්ඩ් ලෑන්ඩින් කියලා. එතකොට තමයි ඔහොම වෙන්නේ. ප්ලේන් බානකොට බාන්නේ හුළං කෙලින් එන දිසාවට මුහුණලා එතකොට ප්ලේන් එකේ DRAG එක වැඩි කරලා තමයි ප්ලේන් එකේ ස්පීඩ් එක අඩු කරගෙන බාන්න ලේසි වෙන්නේ. මෙහෙම බම්ප් වෙන්නේ හුළං දිසාව වෙනස් උනාම එක සැරේම.



, entertainment system eka wenas, galley ehema podii, 
මේ තියෙන්නේ සිරාම සීන් එකවිද්යාත්මක පැත්ත පැහැදිලි කලාට Thanks![]()
![]()


