හෝදලා වේලලා දෙන්න බැරිනම් මගේ රෙදි ගලවන්නේ නැතුව හිටහන්........![]()
අයියනෙ නිර්වස්තර වෙන්න හදන්නෙ.. රෙදි එපා.. මම හෝදන්නෙ නැහැ.. ආයිත් ඇදගන්න ගලවපුව..

හෝදලා වේලලා දෙන්න බැරිනම් මගේ රෙදි ගලවන්නේ නැතුව හිටහන්........![]()

අයියනෙ නිර්වස්තර වෙන්න හදන්නෙ.. රෙදි එපා.. මම හෝදන්නෙ නැහැ.. ආයිත් ඇදගන්න ගලවපුව..![]()






කාලෝ අයන්තෙ
සුදුසු කාලය ඇවිල්ල බන්
දැන් ඉතින් බණක් භාවනාවක් කරගෙන
ඇල් වතුර ටිකක් උණූ කරල නාගෙන
එලොවට වැඩක් කරගනින්..
බිනර කියල දොස්තර කෙනෙක් අහල තියෙනවා.. පොඩ්ඩක් හොයල බලන්න..

Vision care
Arround 4-5000 normal glass dekak hadaa ganna puluwan...
Eyes check karanne free...
Quality eka hodai....
ජින්තුවා;17797251 said:උඹට හඳ පේනවද?![]()
අෆ්ෆා... ඉමේජ් එක ලොකු වැඩි වුනා...
ටහි වෙනව දැන්

eye strain wenawa ethi. oya tika wenawa ban machine eka issarahama indala. mata patan gannakota -1.5 den -2.5.. es walata hikila. fan eka langa hitiyoth es deka kahawana. 20 mins ekakata serayak gihin ahasa tharam durak balanda. anika exercise ekakuth thiye kiyanad therenne ne. dokek ta penanda aniwa. A B C kiyala dei doka![]()


ආයේ අල්ෆාබට් ඉගෙනගන්න යන්න වෙන්නේ......40 ඇඳිරිය
ගිහින් නෑ. හොඳයි කියල අහල තියනවා![]()


