වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    වාහන අබ්ජෙක්ට් එකේදී කලබල උන එකා අමාරුවේ මචන්.. ක්ලච් බැලන්ස් නැති එකෙක් එක්ක ලොකාන්තේ ගිහින් සුපිරි පරිප්පුවක් කෑවා අපි. ඉස්සරහට ලියන්නම්..

    :yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම ඊයේ කෑවා පල්සර් 150 යක් නිසා මාර කට්ටක්. පල්සර් ක්ලබ් එකෙත් එක නිසා කලින් කාපු කට්ට දාල ඇති. ඊයේ නම් ඊටත් වඩා කට්ටක් කෑවා.සෙල් කාරය ට්‍රාන්සර් පේපර් එක නැති කරලා. ඌ ඒක ගන්න එන්න කිව්වා. යද්දී මගදී නැවතුනා. බලද්දී CDI යුනිට් එක අවුල් ගිහින්. යන්තම් අටවාගෙන ගියා. එත් ඌ පේපර් එක ගෙනත් නෑ. එක පිටින් දාලා බයික් එක සෙල් කාරයටම දීල උගේ ගාව තිබිච්ච වෙන එකක් අරන් ආවා.

    අම්මට සිරි අපි දන්න එකෙක් ගේ යාලුවෙක් ගේ පල්සරයක් නැති උනා අරන වැඩි දවසක් යන්න කලියෙන්..පුලුවන් නම් ජන්තුව ට (ජන්තු අයියා - User ID) කියහන්..

    උඹකරපු වැඩේ හොඳයි.. බයික් නම් උස්සනව ලොවෙත් නැති වෙන්න..​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ස්තුතියි අත්දැකපු දේ ලිව්වට. වාහන ගන්න උදවියට දැනුවත් වෙන්න අපි ලියමු හැමෝගෙම අත්දැකීම්. මම කාපු සුපිරි කටු ඉදිරියට ලියනවා ඔක්කොම එකක් නෑර ..

    :yes::yes::yes::yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Bike නැති වෙන්නේ කොහොමද බං.. :S

    බයික් එකේ හැඩල් ලොක් එක පන්නන්න පුලුවන් බන් ඉට පස්සේ වයර් 2 මුට්ටු කරලා පැදන් යන්න පුලුවන් හොදම දේ බයික් එකට දම්වැලක් දාලා ටයර් එක හිර කරපන් :yes:
     

    manjula009

    Well-known member
  • සොහොන;17798551 said:
    බයික් එකේ හැඩල් ලොක් එක පන්නන්න පුලුවන් බන් ඉට පස්සේ වයර් 2 මුට්ටු කරලා පැදන් යන්න පුලුවන් හොදම දේ බයික් එකට දම්වැලක් දාලා ටයර් එක හිර කරපන් :yes:

    :baffled: මන් දැක්ක බන් scene එක ඉන්දියාවේ වෙනවා යුටුබ් එකේ නම්. එත් ලංකාවේ සිද්දිය සැරට තියෙනවා කියල දැනගෙන හිටියේ නෑ :no:.. පුළුවන් තරං ඉක්මනින් ගන්නවා අර lock කරන wire එකක්. තැන්ක්ස් වේවා!:love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සාමාන්‍යන් සේල් වලින් ගන්නේ නැති නිසාත් ගන්න කලින් කාලා හරි බලන නිසාත් පුලුවන්නම් සයිලන්සරෙන් රිංගලා එයාර් ඉන්ටේක් එකෙන් එලියට එන නිසාත් තාමනම් කෙලවෙලා නෑ. හැබැයි මම දන්න අහපු දැකපු කතා මෙතන දාන්නම්

    ඔය වාහන කේස් වලට අහු උනාම හම්බ වෙන පෝරියල් එක දරුනුයි. ඇට දෙකේ ආසාව අත ඇරගන්නයි තියෙන්නේ හතර වෙනි තට්ටුවට ගෙනිච්චහම
     
    Status
    Not open for further replies.