කටුබැද්දෙදි Phone එකක් නැති උනාද?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    කටුබැද්දෙදි Phone එකක් නැති උනාද?

    අද කටුබැද්දෙ කැම්පස් එක ගාවදි කාගෙහරි Phone එකක් 255 ගල්කිස්ස කොට්ටාව බස් එකේ වැටිලා තිබ්බා. ගොඩක් වෙලාවට කැම්පස් ලමයෙක්ගෙ තමයි. Sony Ericcsson Phone එකක්. ඒක බස් එකේ කොන්දොස්තර ගත්තා අයිති කාරයා හම්බුනොත් දෙන්නම් කියලා.

    බස් එකේ නම්බර් එක HU 1114
    .
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,675
    113
    Kadawatha, Sri Lanka
    Mage ohoma nathi welaa hamba vune ne ban. Call kalaa answer kale ne. SMS walata reply kale ne. Passe number eka weda ne ban. 2009 wage. Katubedda hariye. Ekko 100 bus eke nathnam 255 bus eke
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Apitanam news eka awe na. Shuwar ekata konda wade dei :(
    Mama ape rep ta kiyannam engineering batch 4 tama news eka yawanna kiyala.
    campus eke ekkenekge kiyala sure da machan

    බොහෝ දුරට. මොකද මෝල පාර ගාවදි තිබ්බෙ නෑ. අහු උනේ බෝධිය ගාවදි. එතනින් බැස්සෙ මතක විදිහට කෙල්ලො 3 දෙනෙකුයි කොල්ලො 2 කුයි. පෙනුමෙ හැටියට කැම්පස් ලුක් එකක් තිබ්බෙ. මං ආවේ ෆුට් බෝඩ් එකේ. වැටිලා තිබ්බෙ උඩ පඩිය ගාව. ගොඩක් දුරදි වැටෙන්න විදිහක් නෑ. එහෙනම් පෑගෙනවා.

    කොන්දා ගත්තා දෙන්නම් කියලා ඉල්ලන් ආවොත්. මට වැඩි ශුවර් එකක් නැති නිසා බැහැලා බස් එකේ නම්බර් එක නෝට් ඩවුන් කරගත්තා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Mage ohoma nathi welaa hamba vune ne ban. Call kalaa answer kale ne. SMS walata reply kale ne. Passe number eka weda ne ban. 2009 wage. Katubedda hariye. Ekko 100 bus eke nathnam 255 bus eke

    me route eke thamai wadima pick pocket kaarayo inne. Wadi sure ekak na matath. Kokatath bus eke number eka liyagena meke damme nikan hari campus eke kenekge unoth phone eka hoyaganna chance ekak thiyenawane Mora campus kollo margen.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබෙ ඒ ෆෝන් එකෙන් උබේ එකට මිස් එකක් ගහගෙන නම්බර් එක ගත්තේ නැද්ද? :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    බොහෝ දුරට. මොකද මෝල පාර ගාවදි තිබ්බෙ නෑ. අහු උනේ බෝධිය ගාවදි. එතනින් බැස්සෙ මතක විදිහට කෙල්ලො 3 දෙනෙකුයි කොල්ලො 2 කුයි. පෙනුමෙ හැටියට කැම්පස් ලුක් එකක් තිබ්බෙ. මං ආවේ ෆුට් බෝඩ් එකේ. වැටිලා තිබ්බෙ උඩ පඩිය ගාව. ගොඩක් දුරදි වැටෙන්න විදිහක් නෑ. එහෙනම් පෑගෙනවා.

    කොන්දා ගත්තා දෙන්නම් කියලා ඉල්ලන් ආවොත්. මට වැඩි ශුවර් එකක් නැති නිසා බැහැලා බස් එකේ නම්බර් එක නෝට් ඩවුන් කරගත්තා.
    Machan bahapu ayagen serama denim gaum adanda hitiye. Ehema naththan ekkenek hari hitiyada formal dress adapu aya. Kollo office adina dress and kello saya and blouse eka
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    උබෙ ඒ ෆෝන් එකෙන් උබේ එකට මිස් එකක් ගහගෙන නම්බර් එක ගත්තේ නැද්ද? :dull:

    255 Bus eke Foot Board eke yaddi mona miss call da bun? Man eka ahulala ethana hitapu kellekta dunna ekige kiyala hithala. Eki thamai kondata dunne.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    උබෙ ඒ ෆෝන් එකෙන් උබේ එකට මිස් එකක් ගහගෙන නම්බර් එක ගත්තේ නැද්ද? :dull:

    uba maha pissek konda dei da ban 4n eka call ekak enakan idala denna thibbe kellek nam set kara gannath thibba

    Foot board eke elliya yako giye. 255 bus eke foot bord eke call ganna giyanam phone hewilla paththaka thiyala mala geka yanna wenne. Anika dan mona kelloda bun? Bandala inne :rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Machan bahapu ayagen serama denim gaum adanda hitiye. Ehema naththan ekkenek hari hitiyada formal dress adapu aya. Kollo office adina dress and kello saya and blouse eka

    Hariyatama mathaka na bun. Office girls la wennath puluwan. Mokata echcharama note na. Foot board eke ellila giye.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    255 Bus eke Foot Board eke yaddi mona miss call da bun? Man eka ahulala ethana hitapu kellekta dunna ekige kiyala hithala. Eki thamai kondata dunne.

    A wage welawata phone book eke sure number ekakata call karana eka thama watinne :yes:

    Amma, thatha, ayya, mokak hari a wage ekakin save karala thiyena ekakata call karanam lesiyen aythikarayata denna thibba

    dannam harakawa marala mas wikunalada anne na:angry:
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    අද කටුබැද්දෙ කැම්පස් එක ගාවදි කාගෙහරි Phone එකක් 255 ගල්කිස්ස කොට්ටාව බස් එකේ වැටිලා තිබ්බා. ගොඩක් වෙලාවට කැම්පස් ලමයෙක්ගෙ තමයි. Sony Ericcsson Phone එකක්. ඒක බස් එකේ කොන්දොස්තර ගත්තා අයිති කාරයා හම්බුනොත් දෙන්නම් කියලා.

    බස් එකේ නම්බර් එක HU 1114
    .

    හොඳ වැඩක් මචං message එක campus එකේ group කිහිපයක share කළා. :yes::yes: