මේ පාරත් රැවටුනාද මන්ද...?
මෙච්චර හිනා වෙවී රාජිත මහින්දට මොනවද කිව්වේ...
මහින්ද : ඒ උඹ මහ කැ* වැඩේ බං මට කළේ..
රාජිත : අපි කිව්වට ඉතින් දින සීයෙන් කොරන්න බෑ බං...
හරි.. දැන් ඒ ආතල් එක ඇති. මෙන්න මේකයි මගේ අදහස...
_
_
_
_
_
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
දේශපාලනේ වෙනුවෙන් අපි අපි මරා ගන්න හදන එකනං අමුම අමු ගොං කමක්..
පොඩ්ඩක් බලපං..
මේ අය මීඩියා වල මඩ ගහ ගන්න විදිහට මෙහෙම මූනට මූන බලාගෙන හිනා වෙන්න පුලුවන් කට්ටිය කියල හිතන්නවත් පුලුවන්ද...?
ඉතින් අපි එක එකාගෙ රෙප් කපාගෙන කුණුහරුප කියාගෙන මරාගෙන වැඩක් තියෙනවද..?
අපිටත් මෙතන දේශපාලන සීන් ගැන රණ්ඩු කර ගන්න උන් එක්ක මූනට මූන බලල මේ වගේ හිනා වෙන්න පුලුවන්ද..?
මේකත් එකාට එකා මඩ ගහ ගන්න මඩවලක් කර ගන්නවද නැද්ද කියන එක ගැන අපිත් තව ටිකක් හිතුවොත් නරකද..?
මෙතන කස්ටිය මරා ගන්නේ එහෙන් මෙහෙන් වෙබ් සයිට් වලින් ආරන්චි වෙන තොරතුරු පදනම් කරගෙන.. අන්න අරකේ මෙහෙම තිබ්බ.. මේ සයිට් එකේ මෙහෙම දාල තිබුන වගේ සීන්...
ඒත් අපි කවුරුත්ම දන්නෙ නෑනෙ ඇතුළෙ වෙන්නෙ මොනවද කියන එක..
අනික හැම දේශපාලයකයම වගේ අද කිව්ව එක හෙට කිව්වෙ නෑ කියනවා..
ඉතින් එහෙම මොකෙක් හරි දේශපාලකයෙක් කලින් කිව්ව එකක් නෑ කිව්වාම,
එක එක වගා ළිං වල වැටෙන්නේ උන් කියන කතා අහගෙන එක එකා එක්ක මරා ගන්න ගිය අහක ඉන්න උන්..
ඊට පස්සෙ නෝන්ඩිය වහ ගන්න රටේ නැති කුණු හොයනව..
ඌ වෙනුවෙන් මරා ගත්ත උන් ඒක වහගන්න අනිත් උන්ව පතුරු ගහන්න හදනව.. ඕක පක්ෂ විපක්ෂ හැම එකාටම පොදු දෙයක්
මේ ෆොටෝ ටික අද අරගෙන තිබුනේ නාරාහේන්පිට අභයාරාමයේදී..
මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ උපන්දිනේ වෙනුවෙන් සාංගික දානයක් දීපු වෙලාවක..
ඔය ටික ඔෆිස් එකට ආව වෙලාවෙ දෙපැත්තට වෙලා බැන ගත්ත අපිට හිතුන දේවල් එක්කම එලකිරියත් මතක් උන නිසයි මේ ත්රෙඩ් එක දැම්මේ..
දේශපාලන ලෝකෙ අපි දන්න දේවල් වලට වැඩිය නොදන්න දේවල් ගොඩාක් වැඩී...
ඒ වගේම කවුරුත් අපිට ඒව ගැන කියල දෙන්නෙත් නෑ..

Last edited: