ටී ෂර්ට් එකයි ඩෙනිමයි ගහලා බාටා දෙක දාන් යන කොට කොන්දා අහන්නේ මල්ලි කොහෙටද ...? කියලා ටිකට් එක දෙන්න ..
ඒත් අත් දිගට දාලා ෂර්ට් එක යට කරලා සපත්තු දාං යන කොට කොන්දා අහන්නේ සර් කොහෙටද කියලා ...
බලහං මිනිස්සු අපිව මනින්නේ අධ්‍යාපන මට්ටමින් නෙවේ බාහිර පෙනුමෙන් ...
PhD එකක් තියෙන එකෙක් උනත් රුවුල වවං කොණ්ඩෙ වවං බාටා දෙකක් දාං ටැටු එකක් ගහලා සුදු යකඩ මාල දෙක තුනක් දාං ගියොත් හුඟක් උං හිතන්නේ ඌ කුඩුකාරයෙක් , රස්තියාදුකාරයෙක් කියලා ...
ඒත් සා / පෙලත් ෆේල් එකෙක් කොන්ඩෙ පීරලා , අත් දිග ෂර්ට් එක දාලා,සපත්තු දාගෙන ටයි පොල්ලක් දාං ගියොත් හිතන්නේ ඌ හෙණ උගතෙක් , හැදිච්ච මනුස්සයෙක් , හොඳ රස්සාවක් කරන ඩයල් එකක් කියලා ...
මං කියන්නේ අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන ...
හැම එකාම තමංගෙ අධ්‍යාපන සුදුසුකං බෝඩ් එකක ලියලා පිටේ එල්ලං යන්න ඕන ..
8 පාස් එකා 8 පාස් , සා/පෙල, උ/පෙල, ඩිප්ලෝමා ඉන් අහවල් එක , හයි ඩිප්ලෝමා ඉන් අහවල් එක , ඩ්‍රිග්‍රි ඉන් අහවල් එක ලෙසට ...
එතකොට මේ අඥාණයන්ගේ මතවාද දුරලන්න හැකියි අපිට ...
ආ මං ඒක නෙවේ මේ කියන්න ආවේ.. ඇයි බං මේ හතර වටෙන්ම හන්ගගෙන ඉදපු අලි අහුවෙන්නේ ? අලියො ගෙදර ඇති කිරීමෙන් මොනා හරි වාසියක් තියනවද ? හැම තැනින්ම අලි මාට්ටු කරගෙන අල්ලපු අලි සංඛ්‍යාව කිය කිය නිවුස් පුරවගන්න වෙලාවේ ඇයි කවුරුවත්
අහන්නෙ නැත්තේ මේකට හේතුව මොකද්ද කියල ? ප්‍රස්නෙ වහල වැඩක් නෑ හේතුව හොයන්නැතුව.. නොදකිං.