ඇයි මේ

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ටී ෂර්ට් එකයි ඩෙනිමයි ගහලා බාටා දෙක දාන් යන කොට කොන්දා අහන්නේ මල්ලි කොහෙටද ...? කියලා ටිකට් එක දෙන්න ..
ඒත් අත් දිගට දාලා ෂර්ට් එක යට කරලා සපත්තු දාං යන කොට කොන්දා අහන්නේ සර් කොහෙටද කියලා ...

බලහං මිනිස්සු අපිව මනින්නේ අධ්‍යාපන මට්ටමින් නෙවේ බාහිර පෙනුමෙන් ...
PhD එකක් තියෙන එකෙක් උනත් රුවුල වවං කොණ්ඩෙ වවං බාටා දෙකක් දාං ටැටු එකක් ගහලා සුදු යකඩ මාල දෙක තුනක් දාං ගියොත් හුඟක් උං හිතන්නේ ඌ කුඩුකාරයෙක් , රස්තියාදුකාරයෙක් කියලා ... :frown:

ඒත් සා / පෙලත් ෆේල් එකෙක් කොන්ඩෙ පීරලා , අත් දිග ෂර්ට් එක දාලා,සපත්තු දාගෙන ටයි පොල්ලක් දාං ගියොත් හිතන්නේ ඌ හෙණ උගතෙක් , හැදිච්ච මනුස්සයෙක් , හොඳ රස්සාවක් කරන ඩයල් එකක් කියලා ...

මං කියන්නේ අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන ...
හැම එකාම තමංගෙ අධ්‍යාපන සුදුසුකං බෝඩ් එකක ලියලා පිටේ එල්ලං යන්න ඕන ..
8 පාස් එකා 8 පාස් , සා/පෙල, උ/පෙල, ඩිප්ලෝමා ඉන් අහවල් එක , හයි ඩිප්ලෝමා ඉන් අහවල් එක , ඩ්‍රිග්‍රි ඉන් අහවල් එක ලෙසට ...
එතකොට මේ අඥාණයන්ගේ මතවාද දුරලන්න හැකියි අපිට ...

ආ මං ඒක නෙවේ මේ කියන්න ආවේ.. ඇයි බං මේ හතර වටෙන්ම හන්ගගෙන ඉදපු අලි අහුවෙන්නේ ? අලියො ගෙදර ඇති කිරීමෙන් මොනා හරි වාසියක් තියනවද ? හැම තැනින්ම අලි මාට්ටු කරගෙන අල්ලපු අලි සංඛ්‍යාව කිය කිය නිවුස් පුරවගන්න වෙලාවේ ඇයි කවුරුවත්
අහන්නෙ නැත්තේ මේකට හේතුව මොකද්ද කියල ? ප්‍රස්නෙ වහල වැඩක් නෑ හේතුව හොයන්නැතුව.. නොදකිං. :confused:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි උගත්, බුද්ධිමත් කියලා ලෝකය ඉදිරියේ ඇඩ් එකක් වෙන්න උවමනා නැහැ.. තමන් ඒක දැන්න හිටියහම ඇති.. අවශ්‍ය වෙලාවෙදි ඒක පාවිච්චි කලාමත් ඇති.. මිනිස්සු බාහිර පෙනුමෙන් තමා අනිත් අයව මනින්නෙ.. නැතුව කවදාවත් නොදැකපු කෙනෙක් කොහොමද දන්නෙ මෙයා උපාධිකාරයෙක් ද අට පාස් එකෙක්ද කියලා..:D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපි උගත්, බුද්ධිමත් කියලා ලෝකය ඉදිරියේ ඇඩ් එකක් වෙන්න උවමනා නැහැ.. තමන් ඒක දැන්න හිටියහම ඇති.. අවශ්‍ය වෙලාවෙදි ඒක පාවිච්චි කලාමත් ඇති..

    ela niyama de eka thamai buddo
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,442
    7,127
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    අපි උගත්, බුද්ධිමත් කියලා ලෝකය ඉදිරියේ ඇඩ් එකක් වෙන්න උවමනා නැහැ.. තමන් ඒක දැන්න හිටියහම ඇති.. අවශ්‍ය වෙලාවෙදි ඒක පාවිච්චි කලාමත් ඇති.. මිනිස්සු බාහිර පෙනුමෙන් තමා අනිත් අයව මනින්නෙ.. නැතුව කවදාවත් නොදැකපු කෙනෙක් කොහොමද දන්නෙ මෙයා උපාධිකාරයෙක් ද අට පාස් එකෙක්ද කියලා..:D

    එකෙන්ම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි උගත්, බුද්ධිමත් කියලා ලෝකය ඉදිරියේ ඇඩ් එකක් වෙන්න උවමනා නැහැ.. තමන් ඒක දැන්න හිටියහම ඇති.. අවශ්‍ය වෙලාවෙදි ඒක පාවිච්චි කලාමත් ඇති..

    ela niyama de eka thamai buddo
    11.gif

    එකෙන්ම
    11.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    සහෝ මේකයි පිළිතුර

    අපි අතීතයේ කුලය අනුව මිනිස්සු මනිනවා. උසස් කුලවල අය හොදට අදිනවා. පහත් කුලවල අය (එදා රොඩී ගැහැනුන් උඩු කය වහන්නේ නැහැ) අදින්නේ තමුන්ගේ කුලයට ගැලපෙන විදියට. ඊට පස්සේ යටත් විජිත කාලයේ, ආණ්ඩුවේ රස්සා කරන ඉහල අද්යාපනයක් ඇති අය ටයි කොට් දමල හොදින් අදිනවා. පහල යයි පිලිගනන අය (පොල් කඩන අය) අදින්නේ වෙන විදියකට. ඒ අනුව මිනිහෙක්ගේ ඇදුමෙන් මිනිහ මනින්න පුළුවන්.

    අපේ සමාජයේ එදා ඉදන් ආපු ඔය ගතානුගතික දේවල් තවමත් තිබෙනවා. ඒවා එක පාරට අයින් වෙන්නේ නැහැ. නමුත් සමාජය දියුණු වෙනකොට, මිනිස්සු අතර ඇති නැති පරතරය අඩු වෙනකොට ඕව නිකම්ම නැති වෙනවා. පිටරට එහෙමයි. දොස්තරයි, කඩේ වැඩ කරන එකයි හොද ජීවන මටටමක ඉන්නවනම් කවදාවත් සමාජය තමුන් කරන රැකියාව අනුව, අදින පළදින විදිය අනුව, මනින්නේ නැහැ. ලංකාවෙත් ඕක වෙනවා. එක කාලය පිළිබද ප්‍රස්නයක් විතරයි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :yes::yes::yes::yes::yes:
     
    හරි බං ඒ ටික කිව්වෙ අර යටම ටික විතරක් තනියෙන් ත්‍රේඩ් එකක දාන්න මදි වගේ නිසා..
    ඒත් එකෙක්වත් ඒක දැකල නෑ :confused:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොන්දා මල්ලි කිව්වත් සර් කිව්වත් හිගන්නා කිව්වත් උබ දැන ගන්න ඕන ලොකු කම් බලාපොරොත්තු නොවී නිහතමානි විදිහට ජිවත් වෙන්න මම නම් මේක දකින්නේ වෙනස්ම විදිහකට .. කොන්දාගෙන් ගරු සැලකිලි බලාපොරොත්තු වෙන උන් කොහොමද බන් සමාජේ ඉහලට යන්නේ ...
    පොලවේ පයගහලා ජිවත් වෙන්නේ ... හිතාගන්න බැ,

    මිනිස්සුන්ගේ තියෙන ආකල්ප ඕන වෙනස් කරන්න .. කොන්දා අපිට මහත්තයා කියන්නේ මොන මගුලකටද ? අපි කොන්දාට මහත්තයා කියන්නේ නැ ..එහෙම එකේ අපි කොන්දාගෙන් බලාපොරොත්තු වෙනවා කිසිම සේවයක් නොකර මහත්මා කැල්ලක් .. එකනේ අවුල බස් එක අපේ නම් ඔන්න කොන්දා අපිට මහත්තයා සර් කිව්වාට අවුලක් නැ ... පොඩි පොඩි දේවල් මචං මහ ලොකුවට හිතන්න එපා... අපි හැමෝම මිනිස්සු මොකක් හරි අවාසනාවකට බස් එකේ ටිකට් කඩන එකා කොන්දා වෙනවා අපි පොඩි හරි ලක් එක තිබිලා ඔෆිස් කට්ටක ජොබ් එකක් කරනවා එකනේ වෙනස .. අපි හෙළුන් ගියොත් මිනිස්සු අපිට හු කියයි හෙළුවෙන් යන්නේ කවුද කියලා හොයලා බලන්නේ නැ ... එහෙම හු කිව්වා කියලා අපි ඒ ගැන මහ ලොකුවට හිතන්න දෙයක් නැ .. උබ රබර් කැලි දෙක දාලා පට්ට වොච් එකක් බැදලා ගියා නම් හොද ඇපල් ෆෝන් එකක් අතේ තියාගෙන කොන්දා උබට සර් මහත්තයා දෙයියෝ කියලා කතා කරයි .. පෙනුමෙන් , සල්ලි වලින් තමයි මනුස්සයෙක් දැක්ක ගමන් මනින්නේ ..එක වෙනස් කරන්න බැ
     
    Last edited:

    :yes::yes:
     
    • Like
    Reactions: LoriyaK

    අන්න නියම මනුස්සයෙක්.. හෙන ආඩම්බරයක් දැනෙනො ඕයි..:love:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    කොන්දා මල්ලි කිව්වත් සර් කිව්වත් හිගන්නා කිව්වත් උබ දැන ගන්න ඕන ලොකු කම් බලාපොරොත්තු නොවී නිහතමානි විදිහට ජිවත් වෙන්න මම නම් මේක දකින්නේ වෙනස්ම විදිහකට .. කොන්දාගෙන් ගරු සැලකිලි බලාපොරොත්තු වෙන උන් කොහොමද බන් සමාජේ ඉහලට යන්නේ ...
    පොලවේ පයගහලා ජිවත් වෙන්නේ ... හිතාගන්න බැ,

    මම දකින විදියට මෙතැන අවුල කොන්දගෙන් මහත්තය කියල බලාපොරොත්තු වෙන එක නෙවි. ඇයි මේ දෙවිදියක් කියන එක. එකෙන් මිනිස්සු අපහසුතවයකට ලක් වෙන එක වලක්වන්න බැහැ. බස් එකට නගින්නේ කවුරුත් මනුස්සයෝ. බස් රථයේ customers ල. කවුරු නැගගත් කොන්දොතරට මගියෙක් විතරයි. ඒ හැමෝටම මහත්තය හෝ ඔයා හෝ වෙනයම් විදියකින් කතා කරන එක ප්‍රස්නයක් නැහැ. හැබැයි එක්කෙනෙකුට මහත්තය කියල අනිත් එක්කෙනාට වෙන විදියකට කතා කරන එක ඇත්තටම සමාජයේ දුර්වලතාවයක්
     
    • Like
    Reactions: LoriyaK

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ape sinhaluge heti ban oka.
    ape harak purudu weccha widiya.
    mata nam ape unge chariyawa jork ekak witharai.
    hariyata kelin katha karanna beri ponnayo inne lankawe.
    oya gena mage athdakeem kiwwoth ubalata adei
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම දකින විදියට මෙතැන අවුල කොන්දගෙන් මහත්තය කියල බලාපොරොත්තු වෙන එක නෙවි. ඇයි මේ දෙවිදියක් කියන එක. එකෙන් මිනිස්සු අපහසුතවයකට ලක් වෙන එක වලක්වන්න බැහැ. බස් එකට නගින්නේ කවුරුත් මනුස්සයෝ. බස් රථයේ customers ල. කවුරු නැගගත් කොන්දොතරට මගියෙක් විතරයි. ඒ හැමෝටම මහත්තය හෝ ඔයා හෝ වෙනයම් විදියකින් කතා කරන එක ප්‍රස්නයක් නැහැ. හැබැයි එක්කෙනෙකුට මහත්තය කියල අනිත් එක්කෙනාට වෙන විදියකට කතා කරන එක ඇත්තටම සමාජයේ දුර්වලතාවයක්

    ඇත්තටම සමාජයේ දුර්වලතාවයක්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කොන්දා මල්ලි කිව්වත් සර් කිව්වත් හිගන්නා කිව්වත් උබ දැන ගන්න ඕන ලොකු කම් බලාපොරොත්තු නොවී නිහතමානි විදිහට ජිවත් වෙන්න මම නම් මේක දකින්නේ වෙනස්ම විදිහකට .. කොන්දාගෙන් ගරු සැලකිලි බලාපොරොත්තු වෙන උන් කොහොමද බන් සමාජේ ඉහලට යන්නේ ...
    පොලවේ පයගහලා ජිවත් වෙන්නේ ... හිතාගන්න බැ,

    මිනිස්සුන්ගේ තියෙන ආකල්ප ඕන වෙනස් කරන්න .. කොන්දා අපිට මහත්තයා කියන්නේ මොන මගුලකටද ? අපි කොන්දාට මහත්තයා කියන්නේ නැ ..එහෙම එකේ අපි කොන්දාගෙන් බලාපොරොත්තු වෙනවා කිසිම සේවයක් නොකර මහත්මා කැල්ලක් .. එකනේ අවුල බස් එක අපේ නම් ඔන්න කොන්දා අපිට මහත්තයා සර් කිව්වාට අවුලක් නැ ... පොඩි පොඩි දේවල් මචං මහ ලොකුවට හිතන්න එපා... අපි හැමෝම මිනිස්සු මොකක් හරි අවාසනාවකට බස් එකේ ටිකට් කඩන එකා කොන්දා වෙනවා අපි පොඩි හරි ලක් එක තිබිලා ඔෆිස් කට්ටක ජොබ් එකක් කරනවා එකනේ වෙනස .. අපි හෙළුන් ගියොත් මිනිස්සු අපිට හු කියයි හෙළුවෙන් යන්නේ කවුද කියලා හොයලා බලන්නේ නැ ... එහෙම හු කිව්වා කියලා අපි ඒ ගැන මහ ලොකුවට හිතන්න දෙයක් නැ .. උබ රබර් කැලි දෙක දාලා පට්ට වොච් එකක් බැදලා ගියා නම් හොද ඇපල් ෆෝන් එකක් අතේ තියාගෙන කොන්දා උබට සර් මහත්තයා දෙයියෝ කියලා කතා කරයි .. පෙනුමෙන් , සල්ලි වලින් තමයි මනුස්සයෙක් දැක්ක ගමන් මනින්නේ ..එක වෙනස් කරන්න බැ

    පෙනුමෙන් , සල්ලි වලින් තමයි මනුස්සයෙක් දැක්ක ගමන් මනින්නේ ..එක වෙනස් කරන්න බැ
    ow lankawe innawanam okata purudu wenna onamai....
    gon harak tharka tiyenne nodhomakin.
     
    • Like
    Reactions: LoriyaK

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,753
    113
    38
    Galle
    මමත් ඕක අත් දැකල තියනවා බැංකු වලින්. මම office එකට casual අදින්නේ.

    එක සැරයක් සම්පත් එකට ගිය, professional account එකක් open කරන්න.
    පොර මගේ දිහා බලල කින්ඩි voice එකකින් කියනවා, sir, professional එකක් open කරන්න, salary මෙච්චර තියන,මේ වගේ ජොබ් කරන්න ඕන කියල. මට ෆුකෙනුත් හිනා :lol: