honda fit vs toyota aqua

Black_Cancer

Member
Jan 27, 2015
15
1
0
මගේ ගාව ඇක්වා G ග්‍රේඩ් එකක් තියෙනවා. ඒක 2012 එකක්. දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් පාවිච්චි කරනවා. පෙට්‍රල් නං කොළඹ අවට 22-25 අතර වගේ කරනවා. දුර යද්දී 28 වගේ කරනවා. මනුස්සයෙක් වගේ ඩ්‍රයිව් කලොත් නං 31 යන්න පුළුවන්.හැබැයි ඕක ඇතුල නං වස කැතයි. ටිකක් බාල ප්ලස්ටික් ගොඩක්,සෙල්ලම් කාර් එකක් වගේ. ඇක්වා එකේ ඉස්සරහ නං එච්චරම අවුලක් නැති උනාට පිටි පස්සෙන් පෙනුමත් අජූතයි.

හොන්ඩා ෆිට් එකත් වස කැත වාහනයක්. පෙට්‍රල් වැඩ කරන්නේ 17 ක් වගේ. ඇක්වා එකට වඩා ෆිට් එක ටිකක් උසයි.

ඔය වාහන දෙකම ගන්න එපා. හයිබ්‍රිඩ් ගන්නම ඕනි නං ඇක්සියෝ හයිබ්‍රිඩ් එකක් ගන්න. මේ වාහන දෙක නං අවුල්.
 
androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113

    machan Aqua eka highway fuel karanne kohomada?
    Car eka comfortable da?( Toyota 121 wage ekak ekka compare kaloth)
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    මගේ ගාව ඇක්වා G ග්‍රේඩ් එකක් තියෙනවා. ඒක 2012 එකක්. දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් පාවිච්චි කරනවා. පෙට්‍රල් නං කොළඹ අවට 22-25 අතර වගේ කරනවා. දුර යද්දී 28 වගේ කරනවා. මනුස්සයෙක් වගේ ඩ්‍රයිව් කලොත් නං 31 යන්න පුළුවන්.හැබැයි ඕක ඇතුල නං වස කැතයි. ටිකක් බාල ප්ලස්ටික් ගොඩක්,සෙල්ලම් කාර් එකක් වගේ. ඇක්වා එකේ ඉස්සරහ නං එච්චරම අවුලක් නැති උනාට පිටි පස්සෙන් පෙනුමත් අජූතයි.

    හොන්ඩා ෆිට් එකත් වස කැත වාහනයක්. පෙට්‍රල් වැඩ කරන්නේ 17 ක් වගේ. ඇක්වා එකට වඩා ෆිට් එක ටිකක් උසයි.

    ඔය වාහන දෙකම ගන්න එපා. හයිබ්‍රිඩ් ගන්නම ඕනි නං ඇක්සියෝ හයිබ්‍රිඩ් එකක් ගන්න. මේ වාහන දෙක නං අවුල්.

    GP5 not look that bad..
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Comfort namdekama ajoothai, Maruti wagon R ekath comfortable wage aqua ekata wada (sirawatama!) axio hybrid wage ekk blpn