SLT unlimited packages මතකද?

anuraw123

Member
Nov 25, 2014
633
36
0
වැඩක් නැහැ...වැඩක් නැහැ...එකෙක් Gb 250 වැඩි කරන්න වෙිගය වැඩි කරන්න පෙත්සම හැදුවා..කෝ එයා..පේන්නත් නැහැ..ලද දෙයින් සතුටු වෙන්න තමා වෙලා තියෙන්නෙ....නැත්තමි පාරට බැහැලා වර්ජන කරමු ගෙදර කොමිපයුටර් කැලි ටික අරන්...:growl::(
 

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
no point of talking about it anymore. I've changed my package to 2500+ package. 15 off peak and 35GB peak package.
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොට රනිල්ගෙ ආන්ඩුවෙන් ඔහොමවත් දුන්නද අනාතයො ? අද ඊයෙ ඉන්ටනෙට් ගත්තු බල්ලො ඇවිත් බුරනව. ඒ කාලෙ ඩයල් අප් කනෙක්ශන් වලින් නෙට් ගියෙ. මහින්ද සර්ගෙ ආන්ඩුව යටතේ තමා මෙහෙම මිල අඩුවෙලා වේගය වැඩි කනෙක්ශන් දෙන්න පටං ගත්තෙ. ඒ කාලෙ කනෙක්ට් වෙලා ඉන්න වෙලාවට සල්ලි ගෙවන්න වුනා. කෝල් ගන්නව වගේ. අද ඊයෙ පහල වුනු අවජාතකයො වගේ කතා කරන්න එපා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    උඹේ නම දැක්කම උත්තර දෙන්න හිතෙන්නෑ :rofl: 2004, 2014ට සන්සන්දනය කරන්න හදන්න සොන්න හිවලා MR බයියගේ ඇරෙන්න වෙන කාගෙද ඉතින් :baffled:

    මහින්ද සර් කිව්වම බ්ලැක් හෝල් එකක් දැක්කේ
    2.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ado optimusa... dan moko karanne? thama tv series bala bala innawada athal eke...


    :( දැන් වැලේ වැල් නෑ බං. ඉන්නව ඔහෙ. ටීවී සීරීස් බලන්නෙත් නෑ මචෝ දැන්. බාල තියන් ඉන්නව. :sorry: බලන්න ගන්න ඕන මොනවහරි.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අප්පච්චි මලා නම්, උබල ඇයි පරණ අප්පච්චිම ඉල්ලන්නේ???
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අප්පච්චි මලා නම්, උබල ඇයි පරණ අප්පච්චිම ඉල්ලන්නේ???

    :oo::oo::oo: මොකද්ද බං ඒ හරුපෙ? :shocked: උඹ මේ ත්‍රේඩ් එකට වෙන ත්‍රේඩ් එකකට දාන්න ගිය රිප්ලයි එකක් දැම්මද යකෝ? :eek: