I'm still using 512 line and yesterday night it suddenly went till 3mb Torrent 400kB/s awa ada udee wenakan

තොට රනිල්ගෙ ආන්ඩුවෙන් ඔහොමවත් දුන්නද අනාතයො ? අද ඊයෙ ඉන්ටනෙට් ගත්තු බල්ලො ඇවිත් බුරනව. ඒ කාලෙ ඩයල් අප් කනෙක්ශන් වලින් නෙට් ගියෙ. මහින්ද සර්ගෙ ආන්ඩුව යටතේ තමා මෙහෙම මිල අඩුවෙලා වේගය වැඩි කනෙක්ශන් දෙන්න පටං ගත්තෙ. ඒ කාලෙ කනෙක්ට් වෙලා ඉන්න වෙලාවට සල්ලි ගෙවන්න වුනා. කෝල් ගන්නව වගේ. අද ඊයෙ පහල වුනු අවජාතකයො වගේ කතා කරන්න එපා.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
2004, 2014ට සන්සන්දනය කරන්න හදන්න සොන්න හිවලා MR බයියගේ ඇරෙන්න වෙන කාගෙද ඉතින්
ado optimusa... dan moko karanne? thama tv series bala bala innawada athal eke...
දැන් වැලේ වැල් නෑ බං. ඉන්නව ඔහෙ. ටීවී සීරීස් බලන්නෙත් නෑ මචෝ දැන්. බාල තියන් ඉන්නව.
බලන්න ගන්න ඕන මොනවහරි.දැන් වැලේ වැල් නෑ බං. ඉන්නව ඔහෙ. ටීවී සීරීස් බලන්නෙත් නෑ මචෝ දැන්. බාල තියන් ඉන්නව.
බලන්න ගන්න ඕන මොනවහරි.

අප්පච්චි මලා නම්, උබල ඇයි පරණ අප්පච්චිම ඉල්ලන්නේ???

මොකද්ද බං ඒ හරුපෙ?
උඹ මේ ත්රේඩ් එකට වෙන ත්රේඩ් එකකට දාන්න ගිය රිප්ලයි එකක් දැම්මද යකෝ? 