හෆොයි මටත් කෙලවෙයිද දන්නේ නෑ.පැය 11 විතර මමත් :no: පෙන්නේ නැති අව්ලක්නම් නෑ.ඒත් සමහර වෙලාවට රිදෙනවා :( දැන්මම පෙන්වගනින් නැතිනම් මොකක්හරි විකල්පයක් හොයාගනින්....... නොපෙනෙනවා නෙවෙයි දුර තියෙන පොඩි දේවල් බොඳ වෙලා පේන්නේ......