Ebay හෙල්ප්

  • Apr 27, 2012
    195
    21
    18
    මචන්ලා Ebay එකෙන් mp3 player එකක් ගත්තා.Brand new කියල තිබ්බ එකක්.අද ආවෙ ඒක.බලද්දි පාවිච්චි කරපු එකක්.charging පෝර්ට් එහෙම ඇදවෙලා.. :angry: 99% ratings (1500+) තිබ්බ seller කෙනෙක්ගෙන් ගත්තෙ..අද උගෙ අනික් feedbackබැලුවා negative ඒවා කීපයක්ම වැටිලා..මන් ගත්තෙ ඒ feedback වැටෙන්න කලින්..මොකෝ මේකට කරන්නෙ? :( ගානනම් පොඩි ගානක්.ඒත් වැඩේ බලුයිනෙ බන් :angry:
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    dapan sellerta msg ekak wede gena ahala. u mokada kiyanne balapan hariyanne nethnanm ithin negative feed back thamai denna wenne :growl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මුලින්ම ඩයල් එකට මැසෙජ් එකක් දාපන් ..අයිටම් ඩිස්ක්‍රිප්ටශන් එකට මැච් වෙන්නේ නෑ කියලා ,පින්තුරය්කුත් එක්ක මොකද කියන්නේ බලන්න
     
  • Apr 27, 2012
    195
    21
    18
    මුලින්ම ඩයල් එකට මැසෙජ් එකක් දාපන් ..අයිටම් ඩිස්ක්‍රිප්ටශන් එකට මැච් වෙන්නේ නෑ කියලා ,පින්තුරය්කුත් එක්ක මොකද කියන්නේ බලන්න

    ඌ return කරන්න කිව්වොත් බන්? යවන්න වියදම් වෙන ගානෙන් තව එකක් ගන්න පුලුවන් වෙයි :rolleyes:
     
  • Apr 27, 2012
    195
    21
    18
    පැටියා;17809694 said:
    ෙකා් ලින්ක් එක දාපං බලන්න

    ලින්ක් දාන්න බෑ මචන් :no: බැරිවෙලාවත් සෙලර්ගෙ කනට ඕක ගියොත් :oo:
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    mcn refund illapan nethnam report karanawa kiyapan ebay eketa,, mata apuwa mama ohoma aragena thiyenawa, salli apahu,
     

    nimzivom1

    Member
    Mar 25, 2013
    76
    27
    0
    Ebay 1 file ekak open karala refund1k illanna oyage item eka awe na kiyala. nathnm okata return item 1k gannawa boru
     

    nimzivom1

    Member
    Mar 25, 2013
    76
    27
    0
    ෆේක් මලයා;17809919 said:
    matath ehema karanna hithenne bn karapu balu wadeta :angry: refund dunne naththam machn? :(


    na machan un bayai ebay 1 file open karanawata umbata refund1k onemai kiyala fight karapan
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Ebay 1 file ekak open karala refund1k illanna oyage item eka awe na kiyala. nathnm okata return item 1k gannawa boru

    :frown: boru kiyala illa ganna epa yako , uba waraddak karala nane aththa wistare kiyala balapan ahema harigiye nattam case akak open karala gema adahan.. loku ganaka akak nemei nisa wadiya awlk yana akak na oka