නැකැත් රාල;17805328 said:එල කෝල් කරන්න.. අර පොත ගත්තද?
![]()
ඒක නෑ නේ.. විජිත යාපා බැලුවා.

සරසවියේ බලන්න ඕනේ හෙට ගිහිල්ලා...

ගුණසේන එකේ තියෙයිද?

නැකැත් රාල;17805328 said:එල කෝල් කරන්න.. අර පොත ගත්තද?
![]()



ඒක නෑ නේ.. විජිත යාපා බැලුවා.
සරසවියේ බලන්න ඕනේ හෙට ගිහිල්ලා...
ගුණසේන එකේ තියෙයිද?![]()
නැකැත් රාල;17809324 said:සරසවියේ නෑ මම ඊයෙත් සරසවියේ ගියා.. මරදානේ තියන්නේ ආනන්දේ ගාව පොත් කඩ අන්න ඒවයේ ඇති.


අන්තර්ජාලයේ බැලුවම හම්බවුනා. මම ගන්නවා ගිහිල්ලා..
මචං අර උඹ එදා මට කියලා දුන්නේ ඉෂ්ට දේවතාවා සහ තවත් දෙන්නෙක් ගැන. ම්ට ඒ නම් දෙක් මතක නෑ...
ඉෂ්ට දේවතාවා
ධර්ම දේවතාවා සහ අනිත් එක???![]()


නැකැත් රාල;17814941 said:පාලක දේවතාවා, ධර්ම දේවතාවා හා ඉෂ්ඨ දේවතාවා..
මචන් සාරවලිය ප්රින්ට් එක අවුට් වෙලා.. අවුරුදු ගානක් තිබ්බේ නෑ ලංකාවේ.. මමත් හෙන ගේමක් දීලා පරන ප්රින්ට් එකක් ප්රින්ට් කරන තැනටම ගිහින් ගත්තේ.. ඉක්මනින් ගනින් සරසවි එකේ තිබ්බා..![]()


නැකැත් රාල;17838620 said:ඔන්න අටවෙනි කොටුව


ස්තුතියි..
නැකතෝ... බුකියේ පයින්ඩයක් එවලා ඇති. පොඩ්ඩක් බලාපං..![]()



සුදු පුතා;17838682 said:danui dakke. ela. good work!
ස්තුතියි..
නැකතෝ... බුකියේ පයින්ඩයක් එවලා ඇති. පොඩ්ඩක් බලාපං..![]()
නැකැත් රාල;17850698 said:එල.. උඹට අර පොත හම්බුනාද?


කෝ ඊගාව වීඩියෝ එක දානවා කිව්වා නේද?![]()
ගුඩ් මොර්නිං