ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17805328 said:
    එල කෝල් කරන්න.:yes:. අර පොත ගත්තද?:nerd:

    ඒක නෑ නේ.. විජිත යාපා බැලුවා. :dull:
    සරසවියේ බලන්න ඕනේ හෙට ගිහිල්ලා... :dull:
    ගුණසේන එකේ තියෙයිද? :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒක නෑ නේ.. විජිත යාපා බැලුවා. :dull:
    සරසවියේ බලන්න ඕනේ හෙට ගිහිල්ලා... :dull:
    ගුණසේන එකේ තියෙයිද? :nerd:

    සරසවියේ නෑ මම ඊයෙත් සරසවියේ ගියා.. මරදානේ තියන්නේ ආනන්දේ ගාව පොත් කඩ අන්න ඒවයේ ඇති.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17809324 said:
    සරසවියේ නෑ මම ඊයෙත් සරසවියේ ගියා.. මරදානේ තියන්නේ ආනන්දේ ගාව පොත් කඩ අන්න ඒවයේ ඇති.

    අන්තර්ජාලයේ බැලුවම හම්බවුනා. මම ගන්නවා ගිහිල්ලා.. :yes:
    මචං අර උඹ එදා මට කියලා දුන්නේ ඉෂ්ට දේවතාවා සහ තවත් දෙන්නෙක් ගැන. ම්ට ඒ නම් දෙක් මතක නෑ...

    ඉෂ්ට දේවතාවා
    ධර්ම දේවතාවා සහ අනිත් එක??? :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අන්තර්ජාලයේ බැලුවම හම්බවුනා. මම ගන්නවා ගිහිල්ලා.. :yes:
    මචං අර උඹ එදා මට කියලා දුන්නේ ඉෂ්ට දේවතාවා සහ තවත් දෙන්නෙක් ගැන. ම්ට ඒ නම් දෙක් මතක නෑ...

    ඉෂ්ට දේවතාවා
    ධර්ම දේවතාවා සහ අනිත් එක??? :nerd:

    පාලක දේවතාවා, ධර්ම දේවතාවා හා ඉෂ්ඨ දේවතාවා.. :yes:

    මචන් සාරවලිය ප්‍රින්ට් එක අවුට් වෙලා.. අවුරුදු ගානක් තිබ්බේ නෑ ලංකාවේ.. මමත් හෙන ගේමක් දීලා පරන ප්‍රින්ට් එකක් ප්‍රින්ට් කරන තැනටම ගිහින් ගත්තේ.. ඉක්මනින් ගනින් සරසවි එකේ තිබ්බා..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17814941 said:
    පාලක දේවතාවා, ධර්ම දේවතාවා හා ඉෂ්ඨ දේවතාවා.. :yes:

    මචන් සාරවලිය ප්‍රින්ට් එක අවුට් වෙලා.. අවුරුදු ගානක් තිබ්බේ නෑ ලංකාවේ.. මමත් හෙන ගේමක් දීලා පරන ප්‍රින්ට් එකක් ප්‍රින්ට් කරන තැනටම ගිහින් ගත්තේ.. ඉක්මනින් ගනින් සරසවි එකේ තිබ්බා..:yes:

    :yes:
    අද යනවා... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17838620 said:
    ඔන්න අටවෙනි කොටුව

    :yes:
    ස්තුතියි..
    නැකතෝ... බුකියේ පයින්ඩයක් එවලා ඇති. පොඩ්ඩක් බලාපං.. :D
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    :yes:
    ස්තුතියි..
    නැකතෝ... බුකියේ පයින්ඩයක් එවලා ඇති. පොඩ්ඩක් බලාපං.. :D

    මේක ඉගෙනගන්න ගොඩක් ආසයි වගේ... එල එල... :)