චු බිංදුව

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    P.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහා පැත්තෙන් එකෙක් හිටියොත්, ඌට බඩුම තමයි.:P:P:P

    මම නං ඕක වෙන්න ඉඩ තියන්නේ නෑ බං..
    දෙනවා ගේම චොර නොවෙන්න...

    සට සට ගාලා:lol::lol::lol:

    ඒ මචංලා.. ගෑනු ළමයි චූ කලාම කොහොමද බං සට සට ගාලා හොළවන්නෙ.. උන්ට අපිට වගේ ජුන්ඩක් නෑනේ..:oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් වතුර දාලා හෝදනවා, නැත්නම් බන් පෙරසම ඇතුලේ මුත්‍රා තැන්පත් වෙලා ඕක පල් වුනාම මුත්‍රා ආසාදන එන්න පුලුවන්, මේක නිසා තමයි ගොඩක් එවුන් සුන්නත් කරන්නෙත්. නමුත් හෝදනවා නම් එහෙම කරන්න ඕනේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ මචංලා.. ගෑනු ළමයි චූ කලාම කොහොමද බං සට සට ගාලා හොළවන්නෙ.. උන්ට අපිට වගේ ජුන්ඩක් නෑනේ..:oo:

    උන් හෝදලා, රෙදි කෑල්ලක් අරගෙන පිහිදනවා පහළ ඉදලා උඩට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන් හෝදලා, රෙදි කෑල්ලක් අරගෙන පිහිදනවා පහළ ඉදලා උඩට.
    ඉතිං බං උන් යන යන තැන රෙදි පොට්ටනි අරන් යන්න එපෑය.. මං දැකල නෑනේ එහෙම අරන් යනවා.. ටොයිලට් පේපර්ස් වලින් පිහදානවා ඇත්තෙ..:oo:

    ඒත් ස්කූල් වල ඔව්වා නැහැනේ..:dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතිං බං උන් යන යන තැන රෙදි පොට්ටනි අරන් යන්න එපෑය.. මං දැකල නෑනේ එහෙම අරන් යනවා.. ටොයිලට් පේපර්ස් වලින් පිහදානවා ඇත්තෙ..:oo:

    ඒත් ස්කූල් වල ඔව්වා නැහැනේ..:dull:

    :P කෙල්ලොන්ගේ බෑග් වල tissues තියෙන්නේ එකට තමයි, නගරේ කෙල්ලෝ නම් tissues අරන් ගිහිල්ලා පිහිදනවා, ගමේ කෙල්ලෝ නම් නිකම් වතුර දාලා එනවා. නමුත් බන් පිහිදන්න ඕනෙත් නෑ, ඕක නිකම් වතුරෙන් හේදුවාමත් ඇති. :yes: කෙල්ලෙක් වතුරෙන් හෝදන්න ඕනේ මයි නැත්නම් මුත්‍රා ආසාදන ඒමේ සම්භාවිතාව වැඩියි.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    :P කෙල්ලොන්ගේ බෑග් වල tissues තියෙන්නේ එකට තමයි, නගරේ කෙල්ලෝ නම් tissues අරන් ගිහිල්ලා පිහිදනවා, ගමේ කෙල්ලෝ නම් නිකම් වතුර දාලා එනවා. නමුත් බන් පිහිදන්න ඕනෙත් නෑ, ඕක නිකම් වතුරෙන් හේදුවාමත් ඇති. :yes: කෙල්ලෙක් වතුරෙන් හෝදන්න ඕනේ මයි නැත්නම් මුත්‍රා ආසාදන ඒමේ සම්භාවිතාව වැඩියි.

    uba danna taram:baffled:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :P කෙල්ලොන්ගේ බෑග් වල tissues තියෙන්නේ එකට තමයි, නගරේ කෙල්ලෝ නම් tissues අරන් ගිහිල්ලා පිහිදනවා, ගමේ කෙල්ලෝ නම් නිකම් වතුර දාලා එනවා. නමුත් බන් පිහිදන්න ඕනෙත් නෑ, ඕක නිකම් වතුරෙන් හේදුවාමත් ඇති. :yes: කෙල්ලෙක් වතුරෙන් හෝදන්න ඕනේ මයි නැත්නම් මුත්‍රා ආසාදන ඒමේ සම්භාවිතාව වැඩියි.

    ammiyo mu danna dewal :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P කෙල්ලොන්ගේ බෑග් වල tissues තියෙන්නේ එකට තමයි, නගරේ කෙල්ලෝ නම් tissues අරන් ගිහිල්ලා පිහිදනවා, ගමේ කෙල්ලෝ නම් නිකම් වතුර දාලා එනවා. නමුත් බන් පිහිදන්න ඕනෙත් නෑ, ඕක නිකම් වතුරෙන් හේදුවාමත් ඇති. :yes: කෙල්ලෙක් වතුරෙන් හෝදන්න ඕනේ මයි නැත්නම් මුත්‍රා ආසාදන ඒමේ සම්භාවිතාව වැඩියි.
    හපොයි.. උන් ගාව තියෙන්නෙ යකෝ ෆේෂල් ටිෂූස් නේහ්.. :baffled:

    :dull:මම වේලිච්ච පොඩි ගඩොල් කෑල්ලක් අරන් යනවා බන්..:dull:
    බිජ්ජෙ ගඩොල් කුඩු ගැවෙනවනේ ඕයි..