හරි උට්ටක්නේ ඕයි ඒක..
චු කරලා ලං කලාම ඇති කිස් එකක් දුන්න වගේ චුටි ගඩොල් කෑල්ල චුටි පකේ ඇලෙන්නේ...ආයි බයවෙන්න දෙයක් නෑ...

හරි උට්ටක්නේ ඕයි ඒක..

චු කරලා ලං කලාම ඇති කිස් එකක් දුන්න වගේ චුටි ගඩොල් කෑල්ල චුටි පකේ ඇලෙන්නේ...ආයි බයවෙන්න දෙයක් නෑ...

кσяη ησρє;17815635 said:කොන්ද ඇත නැමීගෙන
ඉනෙන් ඉදිරියට පැන
කොමඩ් කට මාන කොට
හෙලනු ඇත හිතේ බර
සිරවෙමින් හතර කොන
හිතේ නැත නිදහස
විලි ලැජ්ජ වසාගෙන
හෙලනු ඇත මහා දුක
සුන්දරයි වට පිට
පිරිසිදුයි වාතය
සැහැල්ලුයි ලෝකය
පිටකරමි සිතේ බර
එරෙහි වෙත් ලෝකය
මට සැපයි මේ ටික
ලැජ්ජ නම් නෑ හිත
හෙලමි මම ලෝදිය
кσяη ησρє;17815747 said:ඇයි නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අවුල් වෙන්නෙත් මේ මගුල නිසානේ...
"අන්තිම චු බිංදුව ගුරුත්වාකර්ෂණයට හසුවීමට නම් මදක් සෙලවිය යුතුයි."
නැත්නම් ජොකාගෙම තමයි ඒ බින්දුවත්.....![]()







හපොයි.. උන් ගාව තියෙන්නෙ යකෝ ෆේෂල් ටිෂූස් නේහ්..
බිජ්ජෙ ගඩොල් කුඩු ගැවෙනවනේ ඕයි..
facial tissues, toilet papers ඕන එකක් එකයි. යන toilet එකේ toilet papers තියෙනවා නම් tissues ඕනේ නෑ.
