far_cry 3 ඕනේ

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    Far_Cry_3_PAL_box_art.jpg


    logo-FC3tcm1917340.png

    අඩෝ මචන්සලා මට Far Cry 3 එක ඕනේ ලැප් එකේ ප්ලෙයි කරන්න...
    මන් ටොරෙන්ට් එකෙන් 3ක් විතර බැවා ඒවා ඔක්කොම වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලනවා...
    උබලා ඩවුන්ලෝඩ් කරපු වැඩ කරන වයිරස් නැති එකක් තියනවනම් දියල්ලකෝ මට ඩවුන්ලෝඩ් කරගන්න... වින්ඩොව්ස් 8 මගේ.​

    bump ekakvath dala yamalla man salakannam.. :nerd:
     
    Last edited:
    • Like
    Reactions: gtkisaru

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :rofl:

    crack කරපු හැම game එකේම crack file එක virus guard එකෙන් අල්ලනවා තමයි.

    virus guard එකෙන් අල්ලන්නේ නැති ඒවා හොයන්න ඉතින් game එක සල්ලි දීල ගන්න වෙයි.:P
     
    • Like
    Reactions: rRASHENTHA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    crack කරපු හැම game එකේම crack file එක virus guard එකෙන් අල්ලනවා තමයි.

    virus guard එකෙන් අල්ලන්නේ නැති ඒවා හොයන්න ඉතින් game එක සල්ලි දීල ගන්න වෙයි.:P
    :yes::yes::yes: