Unbelievable and Amazing Things in the world

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    මෙන්න කට්ටියටම බලන්න ලෝකෙ තියන අරුම පුදුම දේවල් ටිකක් අරගෙන ආවා...

    හොදයි නම් සලකලා අදහසකුත් දීලා යන්ඩෝ...:D:D:yes::yes::yes:


    neil-dawson-horizons-sculpture-gibbs-farm-3.jpg

    නවසීලන්තයේ ගොවිපලක ඉදිකරල තියන Horizons කියන මේ නිර්මාණය බැලූ බැල්මට කාටූන් චිත්‍රයක් කියලයි හිතෙන්නෙ...නමුත් එහෙම නෑ. මේ අමුතු නිර්මාණය සම්පූර්ණයෙන් යකඩ භාවිතා කරල කරල තියෙන්නෙ Neil Dawson මූර්ති ශිල්පියා විසින් 1994 අවුරුද්දේ කියලයි ආරංචිය..




    article-1174259-04B0348F000005DC-635_634x456.jpg

    මේ ඡායාරූපයේ ඉන්නේ ඇමෙරිකාවේ ජනප්‍රියම වලහා කිව්වොත් නිවැරදි. මෙයාගේ නම බෘටස් (Brutus) ගොඩක් වෙළඳ දැන්වීම් වල වගේම රූපවාහිනී වැඩසටහන්වල නිතර පෙනී සිටින Brutusගේ හිමිකාරයා වෙන්නෙ කේසී ඇන්ඩර්සන් කියන විද්‍යාඥයයි. මෙයා ඉපදිලා තියෙන්නෙ 2002 අවුරුද්දේ මේ බෘටස් සහ ඇන්ඩර්සන් දෙන්නා අඹ යාළුවෝ කියලයි ආරංචිය. ඒක කොච්චරද කියනවා නම් ඇන්ඩර්සන්ගේ විවාහය දවසේ දෙවැනි මනමාලයා වෙලා තියෙන්නෙත් බෘටස් ලු...
    මේ ඡායාරූපය එම අවස්ථාවේ ගත්ත එකක් කියලයි කියන්නෙ...




    6a00e54ef40d5a8833010536378442970c-pi

    මෙන්න මේකත් පට්ට නිර්මාණයක්, මේක තියෙන්නෙ එංගලන්තයේ Hampstead Heath කියන උද්‍යානයේ. උසින් මීටර් 9ක් පමණ වෙන මෙම මේසය සහ පුටුව යකඩින් සැකිල්ල නිර්මාණය කරල අවසානයේ දැව නිමාවක් අරගෙන තියනවා. මේ නිර්මාණයේ ගෞරවය හිමිවෙන්න ඕනෙ ඉතාලි ජාතික නිර්මාණකරුවෙක් වන Giancarlo Neri හටයි.. ඔහු මෙම නිර්මාණය 2005 අවුරුද්දෙ වැඩ අවසන් කරල ප්‍රදර්ශනය කරල තියනවා.



    attachment.php

    මේ LINK එක ක්ල්ක් කරල බලන්න...
    මෙන්න මේකත් පට්ටම සීන් එකක්,
    අපි කවුරුත් දන්න ගූගල් මැප් එක මැපින් කරන අවස්ථාවක අහම්බෙන් ලැබුන සිදුවීමක් තමයි මේ. එනම් නෙදර්ලන්තයේ Koningin Beatrix කියන උද්‍යානයේ විලක් අසල යම් දෙයක් ඇදගෙන යන දර්ශනයක් තියන මේ කොටස සෑහෙන ආන්දෝලනයක් වෙලා තිබුනා. අදටත් ගූග්ල් මැප් වලින් මේ උද්‍යානයේ ඇවිදින අයට මේ සිද්ධිය බලාගන්න පුළුවන්...ගොඩක් අය කියන්නෙ මේ මලසිරුරක් ඇදගෙන යන මනුස්සයෙක් කියලයි. :P:P



    RePost නම් සොරි වෙන්න ඕනෙ... විස්තර වල වෙනසක් හරි මීට වඩා තොරතුරු තියනවානම් කමෙන්ට් කරන්ඩෝ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      79.5 KB · Views: 384

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    attachment.php


    මේක මචන් හොයාගත්ත මොකද්ද කියල. ඔය ඉන්නේ මනුස්සයෙක් එයාගේ බල්ලව අරන් ඇවිල්ල. මූ විලට පැනල, වතුර බේරී බේරී ආයිත් අයිතිකාරයා ගාවට ඇවිත්. ඊට පස්සේ, හැම බල්ලම වගේ, වතුර ගසල. ඔය තට්ටුව හදල තියන ලීයට වතුර වැටුනම පේන්නෙ රතු පාටට. ඒකයි ඔය ලේ පාරක් වගේ පේන්නෙ. පින්තුරේ ලං කරලා බැලුවොත් බල්ලව හොඳට පේනවා.
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    attachment.php


    මේක මචන් හොයාගත්ත මොකද්ද කියල. ඔය ඉන්නේ මනුස්සයෙක් එයාගේ බල්ලව අරන් ඇවිල්ල. මූ විලට පැනල, වතුර බේරී බේරී ආයිත් අයිතිකාරයා ගාවට ඇවිත්. ඊට පස්සේ, හැම බල්ලම වගේ, වතුර ගසල. ඔය තට්ටුව හදල තියන ලීයට වතුර වැටුනම පේන්නෙ රතු පාටට. ඒකයි ඔය ලේ පාරක් වගේ පේන්නෙ. පින්තුරේ ලං කරලා බැලුවොත් බල්ලව හොඳට පේනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nov 28, 2014
    117
    3
    0
    Hello all newbies, how are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. So if you really want to know my thinking about Unbelievable and Amazing things in the World, then i will tell you about Eight Wonders of our World which i mention under here :

    1. Taj Mahal
    2. Giza Necropolis
    3. Petra
    4. Colosseum
    5. Chichen Itza
    6. Machu Picchu
    7. Great Wall Of China
    8. Christ The Redeemer


    That's It................