Oka hodai ban...lankawe whana wadi dan.......!!! monawa hari piliwelak genna ona.....may podi ratata mechchara wahana oneda kiyala....!!! pare yanna giyama epa wenawa...!!
අඩු කරන්න ඕනේ ඔහොම නෙමේ බන්, වාහනේට ප්රමිතියක් දීල, ඒවා නැත්තන් අඩු කරන්න ඕනේ, තව අවුරුදු ගණන් පරණ වාහන සීමා කරන්න ඕනේ

යකෝ මෙච්චර බදු ගෙවන්න, ලීසිං දාලා ගන්න එකෙක් කොහොමද ගෙවල ඉවර කරන්නේ
එකත් ඇත්ත නේන්නම්... 

රීපොස්ට් සහෝ.... 
