වාහන එක එක ගේන පොඩි එවුන්ට චාන්ස් එකක් ලැබෙනව දැන් අලුත් සීන් එකෙන්
Magulak kiyanawa.... Personal imports nawathwanawa banz...
වාහන එක එක ගේන පොඩි එවුන්ට චාන්ස් එකක් ලැබෙනව දැන් අලුත් සීන් එකෙන්
Magulak kiyanawa.... Personal imports nawathwanawa banz...

mala keiliyai ehemada![]()
Bank walin L/C account open karanna denne ne katawathma ada indan ara 15 lakhs gewala permit eka aran gaththe nettam.
මේ බොරු ගනන් තියෙන්නෙ. ලක්ශ 15 සීන් එකෙන් ගූ ගිහින් ඉන්න එකෙක් හොදටම රිදිල මේ ලිස්ට් එක හදල තියෙන්නෙ
දැනට තියන ගනන් වලටත් වාහන ගන්න එවුන් නැති එකේ මේ බයිල ගනන් වලට නම් වාහන ගන්න බය්යො නැති වෙයි

Magulak kiyanawa.... Personal imports nawathwanawa banz...

Munge Ammalata *($(&**# Yako Aqua ekak ganna Budget eka adu wei kiyala balan hitiya nogena. Ada Sale ekata gihina balanakota 5-7k wadi wenawalu. Mona huttk da manda ban....![]()
එහෙම වෙන්න විදිහක් නැහැ නේ. ටොයෝටලංකා එකටත් ඔය බදු වදිනවනෙ. එයාලගෙත් මිල ඉහල යාවි. කොහොමත් ඔය කියන තරම් ගණන් ඉහල දාන එකක් නැහැ. දැනටමත් රැස්වීමක් තියනවලු මේ අධික වැඩි වීම ගැන. ලොකුම අවුල තියෙන්නේ මේ හයිබ්‍රිඩ් නොවන වාහනත් සෙල් වල ගණන් යවන එකයි.
අනේ මන්දා බං.... ඉන්දියන් හුචක්කු වලින් ලංකාව පුරවලා වැඩක් වෙයිද....?? ජපන් වාහනයක් ගන්න මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනා අඩුවට.... හිටුකෝ අපේ ආරක්ෂක රාජ්‍ය ඈමතියාවත් දැනුවත් කරන්න....... 
මචන් මේ ගනන් හරි . රවියා කියන්නේ නැතුව හොරෙන් වැඩි කරලා .. ඕකා හෙන පගාවක් අරගෙනලු ලොකු කාර් සේලේ කරයෙක්ගෙන් ....![]()

ටැක්ස් එක වැඩි කරහම සේල් කාරයටමයි කෙල වෙන්නේ වාහන විකිණීම අඩු උනහම....... 
sira bnඅනේ මන්දා බං.... ඉන්දියන් හුචක්කු වලින් ලංකාව පුරවලා වැඩක් වෙයිද....?? ජපන් වාහනයක් ගන්න මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනා අඩුවට.... හිටුකෝ අපේ ආරක්ෂක රාජ්‍ය ඈමතියාවත් දැනුවත් කරන්න.......
![]()

danwath oya bath kana harak oluwa atagaala balapan me wune wenasakda winasayakda kiyala,gon haththa.