New Car Price

wordpress

Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    :lol::lol: ටැක්ස් එක වැඩි කරහම සේල් කාරයටමයි කෙල වෙන්නේ වාහන විකිණීම අඩු උනහම....... :lol:
    මචන් පොඩි සේලේ කාරයන්ට තමා කෙලවෙන්නේ ... ලොකු සේලේ කාරයෝ ලොකු stock එකක් ගෙන්න ගන්නවා වැඩි කරන්න කලින්... හිතපන් වාහන 500 ගෙනල්ල තිබ්බනම් මිලියන 500 ලාබෙට අමතරව හොයනවා .. ඕකෙන් කැල්ලක් රවී කාරයටත් දෙනවා....:nerd::nerd:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    මචන් පොඩි සේලේ කාරයන්ට තමා කෙලවෙන්නේ ... ලොකු සේලේ කාරයෝ ලොකු stock එකක් ගෙන්න ගන්නවා වැඩි කරන්න කලින්... හිතපන් වාහන 500 ගෙනල්ල තිබ්බනම් මිලියන 500 ලාබෙට අමතරව හොයනවා .. ඕකෙන් කැල්ලක් රවී කාරයටත් දෙනවා....:nerd::nerd:

    තාත්තාගේ යලුවෙක් hybrid 200 විතර ගෙනාවා .... තනි ලාබෙ....
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    ඉස්සරහට එන වාහන බොහොමයක් හයිබ්‍රිඩ් වීම තුල රජයට නැතිවෙන අදායම බලාගෙන සහ කාර් සෙල් හිමියන්ගේ පෙලම්බිවම් මත (මේක ඔප්පු නොවුන ප්‍රසිද්ද මතයක් පමණයි) මේ දේ උනා වෙන්න පුළුවන්. කොහොම නමුත් මද්‍යම පන්තියට ගන්න තිබ්බ වාහන ටිකක මිල මේකෙන් ඉහල ගියා.
    මචන් හය්බ්රිඩ් වාහන වල tax වැඩි කලාට රජයේ අදායම වැඩි වෙන්නේ නෑ .. වාහන ආනයනය අඩු වෙලා අදායම අඩු වෙනවා. මේක වැඩි කරලා තියෙන්නේ මහාපරිමාණ කාර් සේලේ කාරයෝ එක්කෙනෙක්ගේ හෝ දෙන්නේකුග් ඉල්ලීම මත පුද්ගලික ලාබ සදහාම පමණයි ...
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් හය්බ්රිඩ් වාහන වල tax වැඩි කලාට රජයේ අදායම වැඩි වෙන්නේ නෑ .. වාහන ආනයනය අඩු වෙලා අදායම අඩු වෙනවා. මේක වැඩි කරලා තියෙන්නේ මහාපරිමාණ කාර් සේලේ කාරයෝ එක්කෙනෙක්ගේ හෝ දෙන්නේකුග් ඉල්ලීම මත පුද්ගලික ලාබ සදහාම පමණයි ...

    mehemay machan,man nam hithanne godak welawata meka karanna aththe vehicle market eka poddak control karanna.....habay loku sale karayonta kohen hari reliable sources ena hinda un stock ikmanata purawa gannawa...
    kohoma hari wadi wechcha ganan nam godak wadiy...oka sure ekatama ada heta ayth wenas karay.....