New Car Price

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Oka hodai ban...lankawe whana wadi dan.......!!! monawa hari piliwelak genna ona.....may podi ratata mechchara wahana oneda kiyala....!!! pare yanna giyama epa wenawa...!!

    අඩු කරන්න ඕනේ ඔහොම නෙමේ බන්, වාහනේට ප්‍රමිතියක් දීල, ඒවා නැත්තන් අඩු කරන්න ඕනේ, තව අවුරුදු ගණන් පරණ වාහන සීමා කරන්න ඕනේ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මේ බොරු ගනන් තියෙන්නෙ. ලක්ශ 15 සීන් එකෙන් ගූ ගිහින් ඉන්න එකෙක් හොදටම රිදිල මේ ලිස්ට් එක හදල තියෙන්නෙ
    දැනට තියන ගනන් වලටත් වාහන ගන්න එවුන් නැති එකේ මේ බයිල ගනන් වලට නම් වාහන ගන්න බය්යො නැති වෙයි :lol:

    එහෙනම් එල:) යකෝ මෙච්චර බදු ගෙවන්න, ලීසිං දාලා ගන්න එකෙක් කොහොමද ගෙවල ඉවර කරන්නේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    melo rahak naha hybrid wadi karala
    indian maruti alto tax adu kara

    harinam hybrid tax adu karannna one eco friendly

    dan ithin 3 wheel wage maruti jarawa ey:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සේල් වල ප්‍රියස් ගියේ 40-45 අතර..... බ්‍රෑන්ඩ් නිව් ටොයෝටා ලංකා 56 යි. දැන් සේල් වල උන් ගාන ලක්ෂ 5ක් 6ක් වැඩි කරොත්..... මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් එකකටම යයි.... ඔය කුප්ප සේල් කාරයෝ හැදි ගෑවෙන්න ඕනා.... :angry:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    ඔය කුප්ප සේල් කාරයෝ හැදි ගෑවෙන්න ඕනා.... :angry:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    සේල් වල ප්‍රියස් ගියේ 40-45 අතර..... බ්‍රෑන්ඩ් නිව් ටොයෝටා ලංකා 56 යි. දැන් සේල් වල උන් ගාන ලක්ෂ 5ක් 6ක් වැඩි කරොත්..... මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් එකකටම යයි.... ඔය කුප්ප සේල් කාරයෝ හැදි ගෑවෙන්න ඕනා.... :angry:

    එහෙම වෙන්න විදිහක් නැහැ නේ. ටොයෝටලංකා එකටත් ඔය බදු වදිනවනෙ. එයාලගෙත් මිල ඉහල යාවි. කොහොමත් ඔය කියන තරම් ගණන් ඉහල දාන එකක් නැහැ. දැනටමත් රැස්වීමක් තියනවලු මේ අධික වැඩි වීම ගැන. ලොකුම අවුල තියෙන්නේ මේ හයිබ්‍රිඩ් නොවන වාහනත් සෙල් වල ගණන් යවන එකයි.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    එහෙම වෙන්න විදිහක් නැහැ නේ. ටොයෝටලංකා එකටත් ඔය බදු වදිනවනෙ. එයාලගෙත් මිල ඉහල යාවි. කොහොමත් ඔය කියන තරම් ගණන් ඉහල දාන එකක් නැහැ. දැනටමත් රැස්වීමක් තියනවලු මේ අධික වැඩි වීම ගැන. ලොකුම අවුල තියෙන්නේ මේ හයිබ්‍රිඩ් නොවන වාහනත් සෙල් වල ගණන් යවන එකයි.

    රැස්වීමක් කිව්වේ කොහෙද බන් ෂුවර්ද :no::no:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    රැස්වීමක් කිව්වේ කොහෙද බන් ෂුවර්ද :no::no:

    link

    "මෙලෙස දෙමුහුන් වර්ගයේ වාහනවලට ඉහළ බදු ප‍්‍රතිශතයක් පැනවීමට ගෙන ඇති තීරණය පිළිබඳව අද දිනයේ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා."

    කියන්න බැහැ මොනවා වෙයිද කියල.