උඹගෙ කියන එව්වා දැක්කම මටත් එහෙම හිතෙනවා මචං.. උඹ කියන කතාව ඇත්ත..
අර කිව්ව වගේ මේකි හොඳ වෙන්න හදන්නෙ අරූගෙ පිට වැරදි ඔක්කොම පටවලා.. මොකද සාක්ෂිත් තියෙනව කලින් ඌ සෙක්ස් චැට් කරපු ඒවයෙ.. ඌට වැරැද්ද පටවන්න ලේසියි බං.. අනිවා ඌ වැරදිකාරයා වෙනවා..
oya video eka hondatama athi bang kellath mekata hawl kiyala oppu karanna.


කෙල්ල බොරුවක් කියලා තියෙන්නේ.


