New Car Price

viennaa

Member
Dec 23, 2007
309
17
0
වාහන එක එක ගේන පොඩි එවුන්ට චාන්ස් එකක් ලැබෙනව දැන් අලුත් සීන් එකෙන්

Magulak kiyanawa.... Personal imports nawathwanawa banz...
 
wordpress

Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    මේ බොරු ගනන් තියෙන්නෙ. ලක්ශ 15 සීන් එකෙන් ගූ ගිහින් ඉන්න එකෙක් හොදටම රිදිල මේ ලිස්ට් එක හදල තියෙන්නෙ
    දැනට තියන ගනන් වලටත් වාහන ගන්න එවුන් නැති එකේ මේ බයිල ගනන් වලට නම් වාහන ගන්න බය්යො නැති වෙයි :lol:

    මචන් මේ ගනන් හරි . රවියා කියන්නේ නැතුව හොරෙන් වැඩි කරලා .. ඕකා හෙන පගාවක් අරගෙනලු ලොකු කාර් සේලේ කරයෙක්ගෙන් ....:nerd::nerd::nerd::shocked:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Munge Ammalata *($(&**# Yako Aqua ekak ganna Budget eka adu wei kiyala balan hitiya nogena. Ada Sale ekata gihina balanakota 5-7k wadi wenawalu. Mona huttk da manda ban.... :(:(:(:(:(
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    Munge Ammalata *($(&**# Yako Aqua ekak ganna Budget eka adu wei kiyala balan hitiya nogena. Ada Sale ekata gihina balanakota 5-7k wadi wenawalu. Mona huttk da manda ban.... :(:(:(:(:(

    itin tiyena tenakin ikmanata ganna. thamath aqua gennapu aya athi..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    danwath oya bath kana harak oluwa atagaala balapan me wune wenasakda winasayakda kiyala,gon haththa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එහෙම වෙන්න විදිහක් නැහැ නේ. ටොයෝටලංකා එකටත් ඔය බදු වදිනවනෙ. එයාලගෙත් මිල ඉහල යාවි. කොහොමත් ඔය කියන තරම් ගණන් ඉහල දාන එකක් නැහැ. දැනටමත් රැස්වීමක් තියනවලු මේ අධික වැඩි වීම ගැන. ලොකුම අවුල තියෙන්නේ මේ හයිබ්‍රිඩ් නොවන වාහනත් සෙල් වල ගණන් යවන එකයි.

    :dull: අනේ මන්දා බං.... ඉන්දියන් හුචක්කු වලින් ලංකාව පුරවලා වැඩක් වෙයිද....?? ජපන් වාහනයක් ගන්න මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනා අඩුවට.... හිටුකෝ අපේ ආරක්ෂක රාජ්‍ය ඈමතියාවත් දැනුවත් කරන්න....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන් මේ ගනන් හරි . රවියා කියන්නේ නැතුව හොරෙන් වැඩි කරලා .. ඕකා හෙන පගාවක් අරගෙනලු ලොකු කාර් සේලේ කරයෙක්ගෙන් ....:nerd::nerd::nerd::shocked:

    :lol::lol: ටැක්ස් එක වැඩි කරහම සේල් කාරයටමයි කෙල වෙන්නේ වාහන විකිණීම අඩු උනහම....... :lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    :dull: අනේ මන්දා බං.... ඉන්දියන් හුචක්කු වලින් ලංකාව පුරවලා වැඩක් වෙයිද....?? ජපන් වාහනයක් ගන්න මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනා අඩුවට.... හිටුකෝ අපේ ආරක්ෂක රාජ්‍ය ඈමතියාවත් දැනුවත් කරන්න....... :yes:
    sira bn :baffled:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,564
    113
    Land of Lions
    danwath oya bath kana harak oluwa atagaala balapan me wune wenasakda winasayakda kiyala,gon haththa.

    ඔස්ට්‍රේලියාවේ කැසිනෝ රජු ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය අත්හරී.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    :dull: අනේ මන්දා බං.... ඉන්දියන් හුචක්කු වලින් ලංකාව පුරවලා වැඩක් වෙයිද....?? ජපන් වාහනයක් ගන්න මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ඕනා අඩුවට.... හිටුකෝ අපේ ආරක්ෂක රාජ්‍ය ඈමතියාවත් දැනුවත් කරන්න....... :yes:

    ඉස්සරහට එන වාහන බොහොමයක් හයිබ්‍රිඩ් වීම තුල රජයට නැතිවෙන අදායම බලාගෙන සහ කාර් සෙල් හිමියන්ගේ පෙලම්බිවම් මත (මේක ඔප්පු නොවුන ප්‍රසිද්ද මතයක් පමණයි) මේ දේ උනා වෙන්න පුළුවන්. කොහොම නමුත් මද්‍යම පන්තියට ගන්න තිබ්බ වාහන ටිකක මිල මේකෙන් ඉහල ගියා.