මචං අගවිනිසුරු අයින් කරපු එක ගැන උඹේ මතය මොකෝකවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති විසිරුණු මල් පාරේ..
දවසක හමුවෙමු.. හමුවී හිනැහෙමු... හිනැහී වැලපෙමු අපි ආයේ...

ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට.. මගේම හැගේ ඔබනං...
එක තමයි බන් කොහෙද මේ chamali2009 පිළිගන්නෙම නැනේ ..

මචං අගවිනිසුරු අයින් කරපු එක ගැන උඹේ මතය මොකෝ![]()

අඩේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් නැත්තං කව්රුහරි හිතයි එකක් ෆේක් එකව්න්ට් එකක් කියල මචං. මමත් ඒ ඩෙස්ක් එක 7 ඉදලා 11 ට වෙනකන් අරං ගියා.![]()

යාලුවෝ සෙට් එකත් එහෙම්ම කැඩුනා..

මාව දැක්ක දැක්ක හැමතැනම නීති ගැනම අහන්න එපා බොලව්...![]()





ඔබම කෙරේ සිත බැදුන දිනේ සිට
මගේම හැගේ ඔබනම්...................................//


අරක තමයි උයාට ඔය පටිසන් දෙන්නේ සහෝ....ආයේ එහෙම කරන්න එපා..කට වහන් ඉන්න සහෝ මිට පස්සේමාව දැක්ක දැක්ක හැමතැනම නීති ගැනම අහන්න එපා බොලව්...![]()



ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට.. මගේම හැගේ ඔබනං...
අඩෝ උඹේ යුසර් නේම් එක දකින කොට තරාදියක් අතින් ගත්තු ඩයල් එකක් ඔලුවට එන්නෙමාව දැක්ක දැක්ක හැමතැනම නීති ගැනම අහන්න එපා බොලව්...![]()
නිකන් ඇහුවෙ ගණන් ගන්න එපා කොහොමත් අයින් කරලා ඉවරයිනේ 
නැත්නම්....චාමලී තවමත් මහින්ද ගැන හිතනවා නේද ?



අපේ සල්ලි ටික දෙන දවස ගැන හිතන්නේ.....
