2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thanujaka

Well-known member
  • අඩෝ උඹේ යුසර් නේම් එක දකින කොට තරාදියක් අතින් ගත්තු ඩයල් එකක් ඔලුවට එන්නෙ :rofl: නිකන් ඇහුවෙ ගණන් ගන්න එපා කොහොමත් අයින් කරලා ඉවරයිනේ :oo:

    :dull::dull::dull::dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :D අපෙත් එකෙක් හිටිය ඉස්සර අපිට ඔකේ තේරුම වචනෙන් වචනේ කියල දුන්න

    ඔවු බන් මටත් කවුද එකෙක් කිවුවේ! දැන් මතක නෑ බන් ඔක්කොම ටික.. :D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුබව පෙනී
    නැවතී බලනව මොහොතක් කොහොම හරි
    කතා නැතිව හිටියත් ගොළුවෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසි

    ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    හුළගට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුබ මට නොලැබෙන හින්දා
    මුනිවත් හොදයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද බැරි
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි

     
    • Like
    Reactions: shenic