ado sirawata bn.,set wena welawata podi sotak gahala idin..යාළුවා;17821810 said:ow beela thama wena hethuwak na. doca danne na welawata![]()

adoooo uba horen ahawwa nehh..haaaaaaaiii![]()

ado sirawata bn.,set wena welawata podi sotak gahala idin..යාළුවා;17821810 said:ow beela thama wena hethuwak na. doca danne na welawata![]()

adoooo uba horen ahawwa nehh..haaaaaaaiii![]()

ගන්නම් මෙටිකේ කරදරයි....![]()
ado sirawata bn.,set wena welawata podi sotak gahala idin..
adoooo uba horen ahawwa nehh..![]()

කිඹුල අයියේ වෙනද වගේම අදත් ප්‍රෝගෑම් එක ඉතාම ගුණාත්මක, උසස් විදිහට තිබුනා.
අපි වෙනුවෙන් මේ වගේ ප්‍රෝගෑම් එකක් කලාට බොහෝම පිං.
මේක නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න පුලුවන් නම් හැමෝම ගොඩක් කැමති වෙයි.

![]()
සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චී....
ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිදිනා
අප්පච්චී...
මෙහෙවරට ආවැයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සගවා
අකම්පිත වත පා

madi bn., barrel ekak wt gahapn..යාළුවා;17821853 said:සෙට් වෙන වෙලාවට මගෙ හැටියට පොඩියට තමා ගහන්නෙ බෝතලයක් විටර![]()

mageth bn.,btw edaganna puluwn una shape eke..data nah moko wenne
![]()