2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    HM-Jayawardena1.gif


    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාර වූ
    තුරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම හිදිනා
    අප්පච්චී...

    මෙහෙවරට ආවැයි සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සගවා
    අකම්පිත වත පා
    අප්පච්චී....​
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිඹුල අයියේ වෙනද වගේම අදත් ප්‍රෝගෑම් එක ඉතාම ගුණාත්මක, උසස් විදිහට තිබුනා.
    අපි වෙනුවෙන් මේ වගේ ප්‍රෝගෑම් එකක් කලාට බොහෝම පිං.
    මේක නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න පුලුවන් නම් හැමෝම ගොඩක් කැමති වෙයි.

    :yes::yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    HM-Jayawardena1.gif


    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාර වූ
    තුරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම හිදිනා
    අප්පච්චී...

    මෙහෙවරට ආවැයි සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සගවා
    අකම්පිත වත පා
    අප්පච්චී....​

    පද ජයතිලක කම්මැල්ලවීර
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කිඹුල අයියේ වෙනද වගේම අදත් ප්‍රෝගෑම් එක ඉතාම ගුණාත්මක, උසස් විදිහට තිබුනා.
    අපි වෙනුවෙන් මේ වගේ ප්‍රෝගෑම් එකක් කලාට බොහෝම පිං.
    මේක නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න පුලුවන් නම් හැමෝම ගොඩක් කැමති වෙයි.

    :yes::yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාරම සින්දු ටිකක් ඇහුවා......බොහොම ස්තුතියි වැඩසටහනට අයියේ.......:):):)
    කියන්න වචන නැහැ..ෆට්ට.....:love::love::love:

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    HM-Jayawardena1.gif


    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාර වූ
    තුරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම හිදිනා
    අප්පච්චී...

    මෙහෙවරට ආවැයි සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සගවා
    අකම්පිත වත පා
    අප්පච්චී....​
    :love::love::love::love::love::love:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මාරම සින්දු ටිකක් ඇහුවා......බොහොම ස්තුතියි වැඩසටහනට අයියේ.......:):):)
    කියන්න වචන නැහැ..ෆට්ට.....:love::love::love:

     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    යාළුවා;17821853 said:
    සෙට් වෙන වෙලාවට මගෙ හැටියට පොඩියට තමා ගහන්නෙ බෝතලයක් විටර :(
    madi bn., barrel ekak wt gahapn.. :dull::dull:

    :P data nah moko wenne :rofl:
    mageth bn.,btw edaganna puluwn una shape eke..
    ohe innawa bn taama karume gewanawa.. :(
    Ohe moko wenne??
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මාරම සින්දු ටිකක් ඇහුවා......බොහොම ස්තුතියි වැඩසටහනට අයියේ.......:):):)
    කියන්න වචන නැහැ..ෆට්ට.....:love::love::love: