μTorrent එකේ උඩින් සහ පැත්තෙන් එන adds කාටත් වදයක් වෙන්න ඇති කියල මම හිතනවා..
වදයක් නැත්තන් OK... 
ඉතින් මට ඒක වදයක් වුන නිසා මම හොයල බලද්දී මට මේක හම්බුනා...
මෙන්න මේ settings ටික හදා ගත්තම වැඩේ ගොඩ..
Go to Options > Preferences > Advanced and turn below settings to false
bt.enable_pulse
distributed_share.enable
gui.show_notorrents_node
offers.left_rail_offer_enabled
gui.show_plus_upsell
offers.content_offer_autoexec
offers.sponsored_torrent_offer_enabled
offers.featured_content.badge.enabled
offers.featured_content_notifications_enabled
offers.featured_content_rss_enabled
To access hidden menu, Go to Options. Then while holding F2 + Shift keys click Preferences. Then go to Advanced and do the same changes for below settings
gui.show_gate_notify
gui.show_plus_av_upsell
gui.show_plus_conv_upsell
gui.show_plus_upsell_nodes
අර උඩින් එන add බාර් එක අයින් වෙනවා μTorrent restart කරහම..

ඔව්..
මම බලන්නේ 1080p විතරයි...

ඉස්සුවේ මෙතනින් - http://forum.utorrent.com/topic/81421-321-how-to-turn-off-ads-except-for-the-silly-upgrade-banner/page-3