මම ටික දවසකට කලින් post එකක් දැම්ම මගේ පිච්චුන VGA එක විකුනනවා කියල. එත් කව්රුවත් ගන්න උනන්දු වුනේ නැති නිසා මම waranty ගන්න vga එක බාර දුන්න දැනට සති දෙකකට විතර කලින් වගේ. ගත්තේ EPSI එකෙන්.
ඉතින් එයාල VGA එක බලල සතියකින් විතර කිව්වා ඒ VGA (450gts ) දැන් එන්නේ නැහැ. කැමති නම් ඒ price යන දැන් තියෙන එකක් හරි upgrade එකකට හරි යන්න කියලා.
ඉතින් මම කැමති උනා 750 ti එකකට යන්න. එයාල ටික දවසක් ඉල්ලුවා price කියන්න. ඉතින් ඊයේ මට එයාලම කෝල් කරලා කිව්වා 12 500 කට 750 ti එක දෙන්නම් කියලා.
ඉතින් මම අද ගියා VGA එක ගන්න. එතකොට මම මොකුත් මිල අඩු කරන්න නොකිව්වත් ගත්තේ 12000 යි.
තව 3 years warranty එකකුත් ලැබුනා.

ඉතින් මට කියන්න ඕන වුනේ මෙච්චර කාලෙකට මට ලැබුන හොදම service එක ලැබුනේ EPSI එකෙන් කියන එක.
ඒ වගේම මම ඔයාලටත් එතන රෙකමන්ඩ් කරනවා ගාන චුට්ටක් විතර වැඩි වුනත් මට එකෙන් ගොඩක් ලොකු ලාබයක් පසුකාලීනව වුන නිසා.
මෙන්න මේක තමා මට ලැබුන VGA එක.
මට පොඩි උදව්වකුත් ඕන කට්ටියගෙන්. මේ VGA එකට 6 පින් power cable එකක් ඕන. ඒ වුනාට මගේ PSU එකේ අමතර එකක් නැහැ. මොකක්ද මම කරන්න ඕන?
EDIT : මෙන්න එයාලගේ site එකේ ලින්ක් එක http://www.epsi.lk/
එයාලා ASUS company එකේ ලංකාවේ Agent. ඒ වගේම HP, Apple brands එහෙමත් කරනවා. නමුත් agent ලද කියන්න නම් මම දන්නේ නැහැ. තියෙන්නේ බම්බා වල.

Last edited: