EPSI computers ගැන

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම ටික දවසකට කලින් post එකක් දැම්ම මගේ පිච්චුන VGA එක විකුනනවා කියල. එත් කව්රුවත් ගන්න උනන්දු වුනේ නැති නිසා මම waranty ගන්න vga එක බාර දුන්න දැනට සති දෙකකට විතර කලින් වගේ. ගත්තේ EPSI එකෙන්.

    ඉතින් එයාල VGA එක බලල සතියකින් විතර කිව්වා ඒ VGA (450gts ) දැන් එන්නේ නැහැ. කැමති නම් ඒ price යන දැන් තියෙන එකක් හරි upgrade එකකට හරි යන්න කියලා.

    ඉතින් මම කැමති උනා 750 ti එකකට යන්න. එයාල ටික දවසක් ඉල්ලුවා price කියන්න. ඉතින් ඊයේ මට එයාලම කෝල් කරලා කිව්වා 12 500 කට 750 ti එක දෙන්නම් කියලා.:cool: ඉතින් මම අද ගියා VGA එක ගන්න. එතකොට මම මොකුත් මිල අඩු කරන්න නොකිව්වත් ගත්තේ 12000 යි.:love: තව 3 years warranty එකකුත් ලැබුනා.:love::love:

    ඉතින් මට කියන්න ඕන වුනේ මෙච්චර කාලෙකට මට ලැබුන හොදම service එක ලැබුනේ EPSI එකෙන් කියන එක.

    ඒ වගේම මම ඔයාලටත් එතන රෙකමන්ඩ් කරනවා ගාන චුට්ටක් විතර වැඩි වුනත් මට එකෙන් ගොඩක් ලොකු ලාබයක් පසුකාලීනව වුන නිසා.:yes:

    මෙන්න මේක තමා මට ලැබුන VGA එක.

    sbuc7t.jpg

    මට පොඩි උදව්වකුත් ඕන කට්ටියගෙන්. මේ VGA එකට 6 පින් power cable එකක් ඕන. ඒ වුනාට මගේ PSU එකේ අමතර එකක් නැහැ. මොකක්ද මම කරන්න ඕන?
    :confused:

    EDIT : මෙන්න එයාලගේ site එකේ ලින්ක් එක http://www.epsi.lk/
    එයාලා ASUS company එකේ ලංකාවේ Agent. ඒ වගේම HP, Apple brands එහෙමත් කරනවා. නමුත් agent ලද කියන්න නම් මම දන්නේ නැහැ. තියෙන්නේ බම්බා වල.
     
    Last edited:
    • Like
    Reactions: lalindutj

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    oya asus vga eka super
    okata hoda powersupply ekak one wenawa

    aduma watt 600 wat danna one
    ea wage powersupply wala wenama 6 pin cable ekak enawa

    මගේ තියෙන්නේ 550W එකක්. මම හැදුවේ මේ වගේ එකකට යන්න. අවුලක් යාවිද? සමහර vga නම් ඔය cable එකත් එක්කම එන්නේ. මේක එක නැහැ නේ.
    http://virtuapin.net/images/adapter-2x-molex-6pin.jpg
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඕකට adaptar තියෙනවා molex 1ta ගහල ඊට පස්සේ VGA 1ta ගහන්න පුලුවනි..
    හොයාගන්න බලන්න..
    නැත්තම් Ebay order කරන්න..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    machan epsi la vga repair karanwada.mageth ekak thiyenawa ungennam neme gatte.ganak deela repair karaganna baida.550w athi ban man hithanne.oke ide converter ekak athi vga ekata apu eka gahal deepan.nattam hoda gaming ewaye nam wenam ekak enawa
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඕකට adaptar තියෙනවා molex 1ta ගහල ඊට පස්සේ VGA 1ta ගහන්න පුලුවනි..
    හොයාගන්න බලන්න..
    නැත්තම් Ebay order කරන්න..

    එහෙම කරන්න තමා මමත් බැලුවේ. එක නිසා VGA ට කෙල වෙන එකක් නැති වෙයි නේද? ඒවා පාවිචි කරලා තියෙනවද කලින්? මට තව විස්තර දන ගන්න ඕන, එකයි :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    machan epsi la vga repair karanwada.mageth ekak thiyenawa ungennam neme gatte.ganak deela repair karaganna baida.550w athi ban man hithanne.oke ide converter ekak athi vga ekata apu eka gahal deepan.nattam hoda gaming ewaye nam wenam ekak enawa

    thanx, repaire කරනවද නම් දන්නේ නැහැ. (බොහෝ විට නැතුව ඇති.)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Jara PSU danna epa ban VGA eka aniva aul yanava Cooler Master,Corsair 600W wath ekak daganna.. IDE cables walin power ganna puluvan converts tiyenava but ovagen stable current ekak ennaha=PSU+GPU dekama iwarai..
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Jara PSU danna epa ban VGA eka aniva aul yanava Cooler Master,Corsair 600W wath ekak daganna.. IDE cables walin power ganna puluvan converts tiyenava but ovagen stable current ekak ennaha=PSU+GPU dekama iwarai..

    හ්ම්ම් එක වෙයි කියලා මටත් හිතෙනවා. :sorry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    එහෙම කරන්න තමා මමත් බැලුවේ. එක නිසා VGA ට කෙල වෙන එකක් නැති වෙයි නේද? ඒවා පාවිචි කරලා තියෙනවද කලින්? මට තව විස්තර දන ගන්න ඕන, එකයි :)
    අවුලක් වෙන්නේ නෑ මචන්..
    ඔයාගේ VGA 1a ඉල්ලන්නේ 300W Power Supply 1k..
    ඔයා කලින් පාවිච්චි කරපු VGA එකටත් වඩා අඩුවෙන් power use කරන්නේ..
    මගේ යාලුවෙක් use කරා adapter 1k ගහලා කාලයක් අවුලක් තිබ්බේ නෑ..
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Hithanna ona naha ehema wenava machan.. :sorry: VGA eke full performance ganna ona hoda psu ekakta maru wenna. :)

    එහෙම නම් vga එක පාවිච්චි නොකර හෙන කාලයක් මට තියාගන්න වෙයි වගේ. budget එකට කලින් car එකකට LC එකක් දාල දැන් හෙන පාඩු ගොඩක් මැද ඉන්නේ. එකේ දුක shape වෙනකන් ඉදල PSU එකකුත් ගන්නවා එහෙනම්.
    බොහොම ස්තුතියි. විස්තර කිව්වට. පුළුවන් නම් corsair, EVGA, thermel tec, cooler master වගේ හොඳ PSU බ්‍රෑන්ඩ් එකකින් PSU එකක් ගන්න තැනකුත් දන්නවා නම් කියන්න. බොහොම ස්තුතියි. :yes:
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    එහෙම නම් vga එක පාවිච්චි නොකර හෙන කාලයක් මට තියාගන්න වෙයි වගේ. budget එකට කලින් car එකකට LC එකක් දාල දැන් හෙන පාඩු ගොඩක් මැද ඉන්නේ. එකේ දුක shape වෙනකන් ඉදල PSU එකකුත් ගන්නවා එහෙනම්.
    බොහොම ස්තුතියි. විස්තර කිව්වට. පුළුවන් නම් corsair, EVGA, thermel tec, cool master වගේ හොඳ PSU බ්‍රෑන්ඩ් එකකින් PSU එකක් ගන්න තැනකුත් දන්නවා නම් කියන්න. බොහොම ස්තුතියි. :yes:
    Redline බලන්න..
    PSU
    ඔයාගේ 550W PSU 1k නේද තියෙන්නේ??:confused::confused:
    1e Brand 1a මොකක්ද??
     
    Last edited: