EPSI computers ගැන

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අවුලක් වෙන්නේ නෑ මචන්..
    ඔයාගේ VGA 1a ඉල්ලන්නේ 300W Power Supply 1k..
    ඔයා කලින් පාවිච්චි කරපු VGA එකටත් වඩා අඩුවෙන් power use කරන්නේ..
    මගේ යාලුවෙක් use කරා adapter 1k ගහලා කාලයක් අවුලක් තිබ්බේ නෑ..

    Redline බලන්න..
    ඔයාගේ 550W PSU 1k නේද තියෙන්නේ??:confused::confused:
    Brand 1a මොකක්ද??

    mage PSU eke barnd eka a4tech, eka echchara hoda brand ekak nwe ne ekai mata baya. habayi itn godak vga walata company eken ma oya cable ekat ena nisa echcharatama awulak natuwat ati. twa hoyala balanna ona. :)

    thank you very much :yes:
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මමත් අහන හැම ඒකාටම කියන්නේ vga ඕනෙනම් epsi එකෙන් ගනින් කියලා