vehicle Ownership Tranfer help

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    නෝමල් ට්‍රාන්ස එකක් දාන්න. එකට ඕව ඕනේ නෑ.
     
    • Like
    Reactions: **cut

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    uba gihin normal transfer ekata danna.ube documents okoma hariyata aran yanna.methana okoma tiyenawa.
    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=en

    letters one kivvoth ethana room eke innawa commissioner eyata gihin kiyanna wistare.approval eka dei.

    මචන් කොමිශනර් හම්බ වෙලා ඔය අවුරුදු 2 කතාව කියන්න එපා. උබට අවුරුදු දෙකටම දඩ ගහයි. දවසට රුපියල් 100 ගානේ. නොර්මල් transfer දාපන්. එතකොට ඔවා ඔන නෑ
     
    • Like
    Reactions: **cut

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නෝමල් ට්‍රාන්ස එකක් දාන්න. එකට ඕව ඕනේ නෑ.
    thanks machan
    මචන් කොමිශනර් හම්බ වෙලා ඔය අවුරුදු 2 කතාව කියන්න එපා. උබට අවුරුදු දෙකටම දඩ ගහයි. දවසට රුපියල් 100 ගානේ. නොර්මල් transfer දාපන්. එතකොට ඔවා ඔන නෑ

    thanks machan
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    normal transfer එකේදි letter එකක් එවනවා කලින් register කෙනාට objection එකක් තියෙනවා නම් RMV එකට එවන්න කියලා.ඒත් one day transfer එකේදි එහෙම කරන්න බැහැ.ඒක හින්දා no objection letter එක කලින්ම ගන්නවා.නැතිනම් හොරෙන් transfer කරන ඒව නවත්වන්න බැහැ.මම දන්න විදිහට නම් මේහෙම තමා .

    තාත්තාගේ වාහනය පුතා transfer කරගෙන leasing දාලා තාත්තා යද්දී උස්සපු අවස්ථා එහෙමත් තියෙනවලු.

    transfer කරන දිනය නම් කලින් දාන්න එපා දඩ ගෙවන්න වෙයි.
    කවුරු හරි දන්නවා නම් දාන්න. දිනය දාලා තිබ්බොත් දඩය නැතුව transfer කරන්න කොච්චර කාලයක් ඇතුලතද transfer කරන්න ඕනේ කියලා
     
    • Like
    Reactions: **cut

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    normal transfer එකේදි letter එකක් එවනවා කලින් register කෙනාට objection එකක් තියෙනවා නම් RMV එකට එවන්න කියලා.ඒත් one day transfer එකේදි එහෙම කරන්න බැහැ.ඒක හින්දා no objection letter එක කලින්ම ගන්නවා.නැතිනම් හොරෙන් transfer කරන ඒව නවත්වන්න බැහැ.මම දන්න විදිහට නම් මේහෙම තමා .

    තාත්තාගේ වාහනය පුතා transfer කරගෙන leasing දාලා තාත්තා යද්දී උස්සපු අවස්ථා එහෙමත් තියෙනවලු.

    transfer කරන දිනය නම් කලින් දාන්න එපා දඩ ගෙවන්න වෙයි.
    කවුරු හරි දන්නවා නම් දාන්න. දිනය දාලා තිබ්බොත් දඩය නැතුව transfer කරන්න කොච්චර කාලයක් ඇතුලතද transfer කරන්න ඕනේ කියලා

    date ekak dala na machan.ara book eka witarai pora signature eka dala,name akai address akai wetarai fill kare porage.wena mukuth dun na. normal transfer danawanam awa ona na neda?dada kanna wen nati wei neda?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    date ekak dala na machan.ara book eka witarai pora signature eka dala,name akai address akai wetarai fill kare porage.wena mukuth dun na. normal transfer danawanam awa ona na neda?dada kanna wen nati wei neda?

    වාහනය අරන් දවස් 14 යනකම් දඩ ගහන්නේ නෑ. දෑන් උබෙ case එකේ දින දාලා නෑති නිසා ප්‍රශනයක් නෑ. උබ ලග දිනයක් දාලා transfer කරගනින්. පහල දීලා තියෙන link එකට ගිහිල්ලා බලල ඕන docs ලෑස්ති කරගෙන පලයන්

    http://www.motortraffic.gov.lk/web/...ation-of-ownership-tranfer&Itemid=122&lang=si
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වාහනය අරන් දවස් 14 යනකම් දඩ ගහන්නේ නෑ. දෑන් උබෙ case එකේ දින දාලා නෑති නිසා ප්‍රශනයක් නෑ. උබ ලග දිනයක් දාලා transfer කරගනින්. පහල දීලා තියෙන link එකට ගිහිල්ලා බලල ඕන docs ලෑස්ති කරගෙන පලයන්

    http://www.motortraffic.gov.lk/web/...ation-of-ownership-tranfer&Itemid=122&lang=si

    ok mchn
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    තාත්තාගේ වාහනය පුතා transfer කරගෙන leasing දාලා තාත්තා යද්දී උස්සපු අවස්ථා එහෙමත් තියෙනවලු.

    :dull::dull::dull::dull:
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)

    meka onada machan?issara meka ona na neda? man open papers gatte ban 2012.tawama register karala na mage namata.meka dan proshnayak weida??:baffled:
    one day Tranfer එකක් කරල මාස 6 ක් ඇතුලත තවත් one day Tranfer එකක් යනවනම් ඔය ටික ඔන වෙනව.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    One Day transfer walata oni..normal oni na....
    Normal danawa nam ....

    Transfer papers + Leasing deletion letter if any...

    ..but open papers tiyena vehicle ekak nam uba ganna kenagen detail letter ekak ganin....amount ,date,vehicle No ,seller full name with nic.....one day transfer danawa nam me letter eka book owner gen ganna oni...
     
    one day newi bn,normal danna inne.book ake date dala na.anisa awulak na neda
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    one day newi bn,normal danna inne.book ake date dala na.anisa awulak na neda

    awlak na..ubata obi dawasak daganna puluwan...eth last reg owner gen passe ubata tamai next reg owner wenne..So a time eka thula vehicle eke mokak hari case ekata uba tamai ahu wenne..api hitamuko horakamak karapu ekak kiyala....etakota uba tamai mattu wenne.....baya wenna epa ..ehema wenne aduwen...car ekak nam awlakma na...:)

    some how uba puluwan nam double transfer daganin...a kiyanne dan vehicle eka tiyena kenage name ekata reg karala ita passe ube name ekata daganin...etakota dan tiyena MT forms tikata dan owner ge details and date ekak dala then aluth MT form ekak ganna ube name ekata....

    ****open papers walata dan vehicle tiyaganna ba kiyala ahala tiyenwa..eth hariyatama danne na...!!
     
    Last edited:

    dan vehicle eka tiyena kenage name ekata reg karala tyenne ban.anisa awulak na neda,meka mn gatte 2012.aran haduwa.diwwe na.dan tama eliyata danna inne
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    dan vehicle eka tiyena kenage name ekata reg karala tyenne ban.anisa awulak na neda,meka mn gatte 2012.aran haduwa.diwwe na.dan tama eliyata danna inne

    ubata ena Problems 2k tiyenwa mcn...

    1 - Uba ai open papers ganna hadanne...uba gatta date ekata daala ganin...
    2 - Uba kawada date eka dammath, licence eka update karala nattan last two years walata,ekata charge karanawa....normal charge + fine eka......vehicle eka use kare na kiyala wadak na....

    iting bun uba reg owner gen nam ganne ,,,letter eka ganna Motor Commissioner address karala...etakota case ekak na bunz...one day service danna puluwan..but licence charge eka gewanna oni kohomath...