Vehicle Transfer

ASR

Active member
  • Feb 21, 2007
    739
    237
    43
    දැන් වාහනයක අයිතිය පවරද්දි මුල් අයිතිකාරයගේන් පවරනවට විරුද්ධත්වයක් නෑ කියල ගන්න ලිපිය ඒ ප්‍රදේශයේ සාමදාන විනිශ්චයකාරයෙක්ගෙන් සහතික කරගන්න ඕනද?

    http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=111&Itemid=&lang=si

    මේ වෙබ් සයිට් එකේ තියෙන්නේ මෙහෙම.

    වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)

    මගේ වාහනේ ගනිද්දි ගත්ත ලියුම එහෙම සනාථ කරගන්න බැරි වුනා. මම ගත්තෙත් වෙන කෙනෙක්ගෙ මාර්ගයෙන් Open Papers තියෙන වාහනයක්. ට්‍රාන්සර් එකට දැම්මම ප්‍රශ්ණයක් වෙයිද?
     
    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    no objection letter 1 one ban. gatta ekawa poddak contact karala blapan. document aduwa gihin register karanna giyama etana inna un lorry talks denawa.
    transfer papers wala kalin aiti eka sign akrala tiyada ? ake date 1 dala tiyada ?
     
    • Like
    Reactions: ASR

    සයින් කරල තියෙන්නෙ. දිනය දාල නෑ.
     
    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    සයින් කරල තියෙන්නෙ. දිනය දාල නෑ.

    man 1 day demme. akedi okkama beluwa. kalin para mawa harola yewwa sign 1 match wenne ne kiyala .
    anith cn 1 danne den tama. umba baya una nam sorry :dull::dull:
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    දැන් වාහනයක අයිතිය පවරද්දි මුල් අයිතිකාරයගේන් පවරනවට විරුද්ධත්වයක් නෑ කියල ගන්න ලිපිය ඒ ප්‍රදේශයේ සාමදාන විනිශ්චයකාරයෙක්ගෙන් සහතික කරගන්න ඕනද?

    http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=111&Itemid=&lang=si

    මේ වෙබ් සයිට් එකේ තියෙන්නේ මෙහෙම.

    වාහනයේ හිමිකම පැවරීමට විරුද්ධත්වයක් නොමැති බවට පවරන්නාගේ ලිඛිත ප්‍රකාශයක් (වර්තමාන ලියාපදිංචි හිමිකරු) හා ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (මෙම ප්‍රකාශය හා හැඳුනුම් පතෙහි ඡායා පිටපත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශයේ සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්, නීතීඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික නිලධාරියෙකු විසින් සනාථ කර අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය.)

    මගේ වාහනේ ගනිද්දි ගත්ත ලියුම එහෙම සනාථ කරගන්න බැරි වුනා. මම ගත්තෙත් වෙන කෙනෙක්ගෙ මාර්ගයෙන් Open Papers තියෙන වාහනයක්. ට්‍රාන්සර් එකට දැම්මම ප්‍රශ්ණයක් වෙයිද?

    One day tenafer ekata oni ban , normal transfer ekata oni na habai Ara transfer paper book eke old owner gawa tiyenne oni part eka umba gawa nathnam Wade wenen na (normally eka within 2 weeks old owner RMV post karnane oni)