දැන් මෙතන දත් කිඹුලා අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන්නේ.වෙන අයට අපහාස කරන්න කිඹුලම තමයි පටන් ගත්තේ .කිඹුලා අනිත් එවුන්ට ගල් ගහනකොට අනිත් පැත්තෙනුත් කිඹුලට ගල් වදිනවා .කිඹුලට ගල් වදිනකොට ගල් ගහන එකා බෑන් කරනවා. අර තරින්ද සහ චරිත් යන දෙන්නගෙන්ම අහලා තමයි ෆොටෝස් සහ නම් ඇමසින් දැම්මේ.ඉස්සෙල්ලම දෙන්නගෙන්ම ඇහුවා ඔයාලව එක්ස්පෝස් කරන්නද කියලා? උන් දෙන්නම කීවා දන්නවන දාපන්කො බලන්න කියලා.ඒක නිසා ඒකේ ප්‍රශ්නයක් කොහොමත්ම එන්න බෑ.දතා මේකේ එක එකාට වපුරන කුනුහරප බලපන්.දතා ඇමසියාට කියපු කුනුහරුප වලින් කාලක් වත් ඇමසියා දතාට කියලා නෑ.සාධාරනය මොකකද කියලා මේකේ බහුතරය දන්නවා.
දතා එක එකාට කුණුහරප කියනවනම් උන්ට කියපන් GT හරි mod ට හරි කියන්න කියලා. මෙතන ත්‍රෙඩ් දාගෙන නටන්න සිගිති ආතල් ගන්න ඕනේ නැනේ.



ගොන් උට්ටෝ.... අපි පොට්ට නෑ....



