Amasin is Banned

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    දැන් මෙතන දත් කිඹුලා අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන්නේ.වෙන අයට අපහාස කරන්න කිඹුලම තමයි පටන් ගත්තේ .කිඹුලා අනිත් එවුන්ට ගල් ගහනකොට අනිත් පැත්තෙනුත් කිඹුලට ගල් වදිනවා .කිඹුලට ගල් වදිනකොට ගල් ගහන එකා බෑන් කරනවා. අර තරින්ද සහ චරිත් යන දෙන්නගෙන්ම අහලා තමයි ෆොටෝස් සහ නම් ඇමසින් දැම්මේ.ඉස්සෙල්ලම දෙන්නගෙන්ම ඇහුවා ඔයාලව එක්ස්පෝස් කරන්නද කියලා? උන් දෙන්නම කීවා දන්නවන දාපන්කො බලන්න කියලා.ඒක නිසා ඒකේ ප්‍රශ්නයක් කොහොමත්ම එන්න බෑ.දතා මේකේ එක එකාට වපුරන කුනුහරප බලපන්.දතා ඇමසියාට කියපු කුනුහරුප වලින් කාලක් වත් ඇමසියා දතාට කියලා නෑ.සාධාරනය මොකකද කියලා මේකේ බහුතරය දන්නවා.

    දතා එක එකාට කුණුහරප කියනවනම් උන්ට කියපන් GT හරි mod ට හරි කියන්න කියලා. මෙතන ත්‍රෙඩ් දාගෙන නටන්න සිගිති ආතල් ගන්න ඕනේ නැනේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දතා එක එකාට කුණුහරප කියනවනම් උන්ට කියපන් GT හරි mod ට හරි කියන්න කියලා. මෙතන ත්‍රෙඩ් දාගෙන නටන්න සිගිති ආතල් ගන්න ඕනේ නැනේ.

    ඔය ඇමසියා බං. ජොයින් ඩේට් එකයි පෝස්ට් කවුන්ට් එකයි බලපන්. :lol::lol:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මෙච්චර දවසක් වැදගත් දත් කිඹුලා වගේ මෙම්බර්ස්ලට අපහස කර කරා, තරින්ද්‍ර වගේ මෙම්බර්ස්ලගේ, චරිත් ලගේ පින්තූර පොස්ට් වලට දදා හිටි එකා හදිසියේ බෑන් වී ඇති බව සතුටින් දැනුම් දෙමි.

    ඒ පිළිබඳ GT ට මාගේ හෘද්‍යයාංගම ස්තූතියි. දැන් ෆේක් බස්සයි සට සට ගාලා. :lol::lol:

    අඩෝ මම නම් ඔරිජිනල් ඈ...:cool::cool::cool:.පොස්ට් 380 උනාට...:baffled::baffled:..
     
    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    දැන් මෙතන දත් කිඹුලා අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන්නේ.වෙන අයට අපහාස කරන්න කිඹුලම තමයි පටන් ගත්තේ .කිඹුලා අනිත් එවුන්ට ගල් ගහනකොට අනිත් පැත්තෙනුත් කිඹුලට ගල් වදිනවා .කිඹුලට ගල් වදිනකොට ගල් ගහන එකා බෑන් කරනවා. අර තරින්ද සහ චරිත් යන දෙන්නගෙන්ම අහලා තමයි ෆොටෝස් සහ නම් ඇමසින් දැම්මේ.ඉස්සෙල්ලම දෙන්නගෙන්ම ඇහුවා ඔයාලව එක්ස්පෝස් කරන්නද කියලා? උන් දෙන්නම කීවා දන්නවන දාපන්කො බලන්න කියලා.ඒක නිසා ඒකේ ප්‍රශ්නයක් කොහොමත්ම එන්න බෑ.දතා මේකේ එක එකාට වපුරන කුනුහරප බලපන්.දතා ඇමසියාට කියපු කුනුහරුප වලින් කාලක් වත් ඇමසියා දතාට කියලා නෑ.සාධාරනය මොකකද කියලා මේකේ බහුතරය දන්නවා.
    :lol::lol:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මූ ඔරියන් තුමා එකෙන් ලොග් උනාම තමයි බං නියම ආතල් දෙන්නේ. මේ අකවුන්ට් එකෙන් කරන්නේ පච සයිට් මෙතන කොපි කරලා එහෙම්මම දාන එක. කිඹුලා එක්ක මළ ඇයිද කියන්න නම් මම දන්නේ නෑ ඒ උනාට කිඹුලා පාඩුවේ ඉන්න ඉන්න ආයේ ආවනේ පස්සෙන් එල්ලි එල්ලි පිස්සු බල්ලා වගේ. :lol:

    කිඹුලා 2010 මුගෙ ෆේක් ලොට් එකක් බෑන් කරවලා මූව නැති කරවලා දැම්මා. එදා ඉඳන් තමයි ඔය මල. ඕකාගෙ ඒ දවස්වල ෆේමස් අයිඩී එක තමි rope කියන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් අද ඉරිදා. ඕකා පස්ස පැත්තටත් නෙම් ඊටත් ටිකක් පල්ල්ලෙහට ඉර එලිය වැටෙනකම් නිදියනවා :lol::lol:

    :frown: ගොන් උට්ටෝ.... අපි පොට්ට නෑ.... :growl:

    ඌ මාතර කිඹුලි බලන්න ගිහින්..... ;)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඔය ඇමසියා බං. ජොයින් ඩේට් එකයි පෝස්ට් කවුන්ට් එකයි බලපන්. :lol::lol:

    වෙන්න ඇති බන්. උටත් සුද්ද සින්හලේන් කිව්වොත් උගෙයි අපෙයි වෙනසක් නැති වෙනවා :dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අඩෝ මම නම් ඔරිජිනල් ඈ...:cool::cool::cool:.පොස්ට් 380 උනාට...:baffled::baffled:..

    පිස්සුද බං. එහෙම නෙම්යි කිව්වේ. මේකේ wall කියලා පොස්ට් එකක් දාපු එක ඇමසින්ගේ ෆේක් එකක්. :lol::lol::lol:
     
    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    අනේ මාව සෙක්ස් පෝස් කරලා. රිදුනද පොන්ස්. මම අරුණ 47 හයියෝ රෙද්දක් ඇඳන් ආයේ එන්නේ කොහොමද.

    බයිද වේ. Endian cars nor confirtble. Japan cars pull opsion.:lol::lol::lol:

    දැන් හරිද?:growl::growl:

    දුවල ගිහින් ඉවෝක් එකේ දූවිලි පිහපන්:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කිඹුලා 2010 මුගෙ ෆේක් ලොට් එකක් බෑන් කරවලා මූව නැති කරවලා දැම්මා. එදා ඉඳන් තමයි ඔය මල. ඕකාගෙ ඒ දවස්වල ෆේමස් අයිඩී එක තමි rope කියන්නේ.

    හප්පට එහෙමත් සීන් එකක්ද. මුගේ තව කො‍ටු 11 ගහපු අයිඩීදෙක තුනක් තියෙනවලු බං සැරෙන් සැරේ ලොග් වෙන. එව්වා ටික හොයා ගන්න බැරුව ඉන්නේ තවම.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :frown: ගොන් උට්ටෝ.... අපි පොට්ට නෑ.... :growl:

    ඌ මාතර කිඹුලි බලන්න ගිහින්..... ;)

    :frown::frown::frown::frown:

    ඒ මොන සුට්ටක්ද ඒ, දැන් වල් කමෙත් යන්න පටන් අරන්ද :dull::dull:

    ඒ ලබ්බෝ බලපන්කො මුන් කෙලියනේ hybrid වලට :(:( උබේ වැඩේ මොකද උනේ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වෙන්න ඇති බන්. උටත් සුද්ද සින්හලේන් කිව්වොත් උගෙයි අපෙයි වෙනසක් නැති වෙනවා :dull:

    වැඩක් නෑ බං මූට දෙයක් තේරුම් කරන්න හදනවට වඩා හොඳයි හරකෙක්ට අවකළනය ඉගැන්නුවනම්. ඔලු ගෙඩියක් තිබ්බට හූනු බිජ්ජක් සයිස්වත් මොළයක් නැති හිපා‍ටුවෙක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මාව සෙක්ස් පෝස් කරලා. රිදුනද පොන්ස්. මම අරුණ 47 හයියෝ රෙද්දක් ඇඳන් ආයේ එන්නේ කොහොමද.

    බයිද වේ. Endian cars nor confirtble. Japan cars pull opsion.:lol::lol::lol:
    අරුනයා,ඌ ගැන නම් මට දුකයි. ඌත් කලේ ජාතිවාදේ වපුරන එක තමා, අනුන්ගේ වාහන තමුන්ගේ වගේ දාලා. අරුනයා වගේ නෙමෙයි දත් කිමුලා. ඌ හොද එකා. මට තරම් ඌ බැනලා නැ මේකේ කාටවත්, ඒත් ඌ හොද එකා. මමත් ඉස්සර කුනු හර්ප කියාගෙන කැගහගෙන ඉන්නකොට ඌ තමා වැඩේ නැවැත්තුවේ. උගෙත් වැරදි ඇති ඒත් මනුස්සයා හොද එකෙක්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් හරිද?:growl::growl:

    දුවල ගිහින් ඉවෝක් එකේ දූවිලි පිහපන්:lol:

    තව ට්‍රයි කරපන් මාව හොයන්න. දැන් මාව කට්ටිය හෙන වාර ගානක් සෙක්ස් පෝස් කලා. :lol::lol:
     
    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    තව ට්‍රයි කරපන් මාව හොයන්න. දැන් මාව කට්ටිය හෙන වාර ගානක් සෙක්ස් පෝස් කලා. :lol::lol:
    උඹව එක්ස්පෝස් කරන්න උඹ මොන පෙන්ඳෙක්ද? :eek::lol:මෙතන ගනුදෙනුව තියෙන්නෙ අපෙයි කිඹුලගෙයි.:growl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හප්පට එහෙමත් සීන් එකක්ද. මුගේ තව කො‍ටු 11 ගහපු අයිඩීදෙක තුනක් තියෙනවලු බං සැරෙන් සැරේ ලොග් වෙන. එව්වා ටික හොයා ගන්න බැරුව ඉන්නේ තවම.
    ඇමෙසියා වගේ රගපාන ඇමෙසියාගේ ෆේක් උනුත් ඉන්නවා බන්. :baffled::baffled::baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අරුනයා,ඌ ගැන නම් මට දුකයි. ඌත් කලේ ජාතිවාදේ වපුරන එක තමා, අනුන්ගේ වාහන තමුන්ගේ වගේ දාලා. අරුනයා වගේ නෙමෙයි දත් කිමුලා. ඌ හොද එකා. මට තරම් ඌ බැනලා නැ මේකේ කාටවත්, ඒත් ඌ හොද එකා. මමත් ඉස්සර කුනු හර්ප කියාගෙන කැගහගෙන ඉන්නකොට ඌ තමා වැඩේ නැවැත්තුවේ. උගෙත් වැරදි ඇති ඒත් මනුස්සයා හොද එකෙක්.

    උඹට ඔලුවක් තියෙන හින්දනේ බං උඹ ඇහුවේ. මේ ඇමසින් කියන්නෙ නම් සොමියට ගහලා කරුමෙට ජාතක වෙච්ච එකෙක් බං.

    අරුණව මතක් කරන්න එපා. ඌ වචන දහයක් කිව්වොත් 8 ක්ම උඹෙ අම්මට %%%%#$$$% කියලා පටන් ගන්නේ. ඌ නම් නැති එක ලොකු දෙයක්. ඌව ෆෝර්ම් කලෙත් මේකේ උන්ම තමයි බං. ගොඩක් උන් කට පියන් හිටියේ ඌ හම්බයට ගහපු එකෙන්. ඒත් චරිත්ව එක්ස්පෝස් කරලා උගේ වයිෆ්ට ජරා කතා කියද්දි තමයි කට්ටියගේ ඉවසීම නැතිවෙලා ගියේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බං මූට දෙයක් තේරුම් කරන්න හදනවට වඩා හොඳයි හරකෙක්ට අවකළනය ඉගැන්නුවනම්. ඔලු ගෙඩියක් තිබ්බට හූනු බිජ්ජක් සයිස්වත් මොළයක් නැති හිපා‍ටුවෙක්.

    :lol: ඈයි විමලයට බෙදීම උගන්වපන්කෝ...... :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇමෙසියා වගේ රගපාන ඇමෙසියාගේ ෆේක් උනුත් ඉන්නවා බන්. :baffled::baffled::baffled:

    ඒ අරුණ47 බන්. amesein කියලා අයිඩී එකකින් එන්නේ අරුණ. :lol::lol: