ඌ මේ ඊයේ පෙරේදා චූන් වෙලා දැඟලුවා වැඩියි බං පරයා. දැන් මේ ටිකේ ආයේ ඔරියන් තුමා මතක් වේවි. තව ෆේක් වැඩිවේවි. බලපන්කෝ 2006 ඉඳන් 2012 වගේ කාල වල හදපු පෝස්ට් 20 ට අඩුවෙන් දාපු අකවුන්ට් එක පාර ලොග් උනොත් ටක්ගාලා මුගේ කලින් දාපු අන්තිම පෝස්ට් එක බලද්දි මාස ගානකට කලින් එකක් නම් අනිවා ඇමසියා. හැබැයි අර මේ දවස් වල තියෙන 2006 lex කියන ID එකත් මුගේ එකක්.![]()
පව් බං පරණ ෆෙක් සෙට් එකක් තියං දැන් ආතල් එකක් දෙන්න එකෙකුත් නෑ ඕකා කියන්නේ අමු ගූ පට්ට ආතල් ටෝල්ක් නේ...... කිඹුල එක්ක තිබුන අවුල මොකද්ද දන්නෑ බං ඌට හෙන මඩ නේ මූ ඇරියේ



ඈමසියා බෑන් කරලා......??


