ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    logo නිර්මාණය කිරීම !

    meka balala thathwe kiyapan..

    YVvlT4.jpg
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    851
    143
    43
    මෙම tshirt එක logo එක design කර ලබා දෙන මෙන් සංවිධයක මණ්ඩලය ඉල්ලා සිටිනවා !
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපිටත් පුලුවන්ද සෙල්ලම් කරන්න එන්න :rolleyes:
    කුමාර456 හදල දෙවි හොද Design එකක්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ක්‍රිකට් ගහන්නේ නැති අයට වෙන එකක් හරි කමක් නැහැ ඩිසයින් කරලා විකුනන්න...කිරිය මතක් වෙන්න ලග තියාගන්න අපටත් ටි ෂර්ට් එකක් තියෙනවා නම් වටිනවා....:cool::cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ක්‍රිකට් ගහන්නේ නැති අයට වෙන එකක් හරි කමක් නැහැ ඩිසයින් කරලා විකුනන්න...කිරිය මතක් වෙන්න ලග තියාගන්න අපටත් ටි ෂර්ට් එකක් තියෙනවා නම් වටිනවා....:cool::cool:

    කොල්ලන්ගේ t shirt කෙල්ලොන්ට අදින්න බෑ නේ bust එක වැඩියි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තීරණය කරපන්. සල්ලි දෙන එකේ Tshirt එකක් ගහල දියන්. බොරු කියන්නෙ මොකටද මට නම් ක්‍රිකට් ගහන්න එන්න වෙන්නෙ නැ. :) ඒ උනාට අපිත් ඉතින් කිරියට වෙලා කාලෙ කකා වලි දාගෙන මේකෙම මැරිල යන එකේ tshirt එකක් වත් තිබුනොත් හොදයි නේ :lol:

    බම්ප්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ක්‍රිකට් ගහන්නේ නැති අයට වෙන එකක් හරි කමක් නැහැ ඩිසයින් කරලා විකුනන්න...කිරිය මතක් වෙන්න ලග තියාගන්න අපටත් ටි ෂර්ට් එකක් තියෙනවා නම් වටිනවා....:cool::cool:

    100% true