ග්රැපික් කරන කව්රුත් නැද්ද මචන්ලා![]()


ක්රිකට් ගහන්නේ නැති අයට වෙන එකක් හරි කමක් නැහැ ඩිසයින් කරලා විකුනන්න...කිරිය මතක් වෙන්න ලග තියාගන්න අපටත් ටි ෂර්ට් එකක් තියෙනවා නම් වටිනවා....![]()
තීරණය කරපන්. සල්ලි දෙන එකේ Tshirt එකක් ගහල දියන්. බොරු කියන්නෙ මොකටද මට නම් ක්රිකට් ගහන්න එන්න වෙන්නෙ නැ.ඒ උනාට අපිත් ඉතින් කිරියට වෙලා කාලෙ කකා වලි දාගෙන මේකෙම මැරිල යන එකේ tshirt එකක් වත් තිබුනොත් හොදයි නේ
![]()
ක්රිකට් ගහන්නේ නැති අයට වෙන එකක් හරි කමක් නැහැ ඩිසයින් කරලා විකුනන්න...කිරිය මතක් වෙන්න ලග තියාගන්න අපටත් ටි ෂර්ට් එකක් තියෙනවා නම් වටිනවා....
කොල්ලන්ගේ t shirt කෙල්ලොන්ට අදින්න බෑ නේ bust එක වැඩියි.
