මචංලා Maruti 800 hari Suzuki Alto පොඩි Car එකක් රෙන්ට් කරගන්න පුළුවන් තැනක් තියෙනවද? ? දවසකට ඕනේ. ගණන් ගැන දන්නවනම් පොඩ්ඩක් කියන්න? ?
නිදහස් දවසට තමයි ඕනේ කරන්නේ.... Wedding එකකට යන්න, bus sure නැනේ එදාට එකයි.
නිදහස් දවසට තමයි ඕනේ කරන්නේ.... Wedding එකකට යන්න, bus sure නැනේ එදාට එකයි.

Last edited:
rellpille renne 