ඇත්තටම මට ලොකු ප්රශ්නයක් තියෙනවා සහෝ SLT Broadband ගැන දැනගන්න, මට මේක හරියටම දැනගන්න ඕන නිසා තමයි ත්රෙඩ් එකක් දාලම අහන්න හිතුවේ,
දැන් SLT එකෙන් ඉන්ටර්නෙට් එක එක වර්ග වලට කඩලා, Speed and Data Limit වෙනස් කරල එක එක පැකේජ් හඳුන්වල දීල ඒවට එක එක මුදල් අය කරනව නේ, ඉතිං ඇත්තටම මුලු ලංකාවට Unlimited ඉන්ටර්නෙට් දුන්නොත් SLT එකට පාඩුවක් වෙයිද? මට මේකෙන් දැනගන්න ඕන මූලික ප්රශ්නය SLTල පිටරටින් ඉන්ටර්නෙට් ගෙන්නද්දි ලොකු Data Limit එකකට ඒ කට්ටියත් යටත් වෙලාද ඉන්ටර්නෙට් අපේ රටට ගේන්නෙ? මට මේකට පැහැදිලි උත්තරයක් දෙන්නකො සහෝ!

SLT wade kagaththe IPTV denna aran unge copper cable eken simultaneously 3Mbps aniva peotv wlata yaddi kohomada Internet speed wadi karanne and unlimited karanne peotv unath aul yanavane...
අපි හිඟා නොකා ඉන්ටර්නෙට් යනවා... මාසේ මැද වෙනකොට 35 GB ඉවරයි.එතන ඉඳන් ඉතින් හුලං... Dongle එකට card දානවා කියලා කොච්චරක් දාන්නද... රුපියල් සීයේ 700 MB බලන් ඉද්දි ඉවර වෙන්නේ... ආසවට Film එකක් බාන්නද... ආසවට ලොකු Software එකක්