SLT Broadband Information

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇත්තටම මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා සහෝ SLT Broadband ගැන දැනගන්න, මට මේක හරියටම දැනගන්න ඕන නිසා තමයි ත්‍රෙඩ් එකක් දාලම අහන්න හිතුවේ,

    දැන් SLT එකෙන් ඉන්ටර්නෙට් එක එක වර්ග වලට කඩලා, Speed and Data Limit වෙනස් කරල එක එක පැකේජ් හඳුන්වල දීල ඒවට එක එක මුදල් අය කරනව නේ, ඉතිං ඇත්තටම මුලු ලංකාවට Unlimited ඉන්ටර්නෙට් දුන්නොත් SLT එකට පාඩුවක් වෙයිද? මට මේකෙන් දැනගන්න ඕන මූලික ප්‍රශ්නය SLTල පිටරටින් ඉන්ටර්නෙට් ගෙන්නද්දි ලොකු Data Limit එකකට ඒ කට්ටියත් යටත් වෙලාද ඉන්ටර්නෙට් අපේ රටට ගේන්නෙ? මට මේකට පැහැදිලි උත්තරයක් දෙන්නකො සහෝ!
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මචො ඔතන තියෙන ප්‍රශ්නෙ ඇත්තටම ඕකට අවශ්‍ය උපකරන කේස් එක. ලංකාවට ප්‍රදාන වශයෙන්ම internet එන්නෙ Sea-me-we cable මගින් (දැන් නම් වෙනස් ද දන්නෙ නැ) ඉතින් ඔය කේබල් වලට කරන්න පුලුවන් උපරිම දත්ත ප්‍රමානයක් තියෙනවා, ඒත් ඒ ප්‍රමානය මදි උනාම අලුත් කේබල් එකක් දාන එක ලේසි වැඩක් නැ, මුහුද යට කේබල් එකක් එලනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්, වියදම සහ කාලය උනත් ගොඩක් වැඩියි. ඒ වගේම ඒ කේබල් වල ආරක්ශාවටත් විදේශ නැව් යොදවන්න ඕන, ඒකටත් ලොකු මුදලක් යනවා.

    අනිත් ප්‍රදානම දේ තමයි Internet දෙන්න ISP ට යන විදිලි බිල. ඒක අඩු කරන්න සාමන්යෙන් කොයි isp උනත් ලොකු උත්සාහයක් ගන්නවා, ඒ නිසා කොහොමත් ලිමිට් කරන්න බලනවා හැමෝම,

    Internet witharak nemeyi, GSM Tower උනත් ඔය විදියට ලිමිට් කරලා තියෙන්නෙ, ඒකට හේතු තමයි, විදුලු බිල සහ එම උපකරන වැඩි කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව, ඒකයි එකම switch දාලත් කොලඹට Speed එක වැඩි සහා සමහර පලාත් වල 3g speed අඩු.
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කිසිම පාඩුවක් වෙන්නේ නැ එත් සවර් එක ටිකක් සලොව් වෙයි ..
    unlimited මේ සිපිඩ් එකට දුනොත් කෙල වෙනවා බන් කොම්පැනි කාරයොන්ට එහෙම ලොකු වාසියක් වෙනවා රජයට ගන්න පුළුවන් ආදායමට කෙල වෙනවා .. මම නම් අදහස් කරන්නේ දැන් තියෙන මිලට මිට වඩා වැඩි GB ප්‍රමාණයක් ලැබෙනවා නම් හරි රුපියල් 1000 + vat 100 GB සෙට් වෙනවා නම් සාධාරනයි
     
    මෙහෙමයි සහෝ, ඔයා කියන විදියට SLTල ඉන්ටර්නෙට් ගෙන්නද්දි ඒ අය Data Limit එකකට යටත් වෙන්නෙ නෑ නේ, Speed Limit එකක් විතරයි නේද ඒ කට්ටියට තියෙන්නෙ? ඒ විදියට බලද්දි මේ අය එක Customer කෙනෙක්ට 16Mbps බැගින් දෙනව නම් එයාලට Bandwidth එකත් ලංකාවටම බෙදන්න ප්‍රශ්නයක් නෑ වගේ නේද? එහෙනම් මේ අය එයාලගේ Devices and other cost එකට මේ විදියට Extra GB and වෙන වෙන දේවල් වලින් හොයන්නේ? ඇත්තටම මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ නිසා ඇහුවෙ සහෝ! ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට :):):)
     
    ඒත් සහෝ පොඩ්ඩක් හිතල බලන්න, උන්ගෙ සර්වර් ස්ලෝ වෙන්න විදියක් නෑනේ මේ ස්පීඩ් එකෙන්ම අන්ලිමිටඩ් දුන්නොත්? ඇයි දැනටත් 16Mbps එක්කෙනෙක්ට දෙන්න ඒ අය ලෑස්ති නම්, මාසෙ මුල් දවස් වල හැම පාරිභෝගිකයෙක්ම වගේ හොඳටම ඉන්ටර්නෙට් පාවිච්චි කරනව නේ, ඉතින් ඒ අයගේ සර්වර් ස්ලෝ වෙනවම නම් එක මුල් දවස් වලම වෙන්න ඕන නේද? කමේන්ට් එකට ස්තූතියි සහෝ!!!:):):)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request

    Right! current bill eka! eka amathaka una mata.

    meka balanna @sithija
    Code:
    http://mentalfloss.com/article/60150/10-facts-about-internets-undersea-cables
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    මෙහෙමයි සහෝ, ඔයා කියන විදියට SLTල ඉන්ටර්නෙට් ගෙන්නද්දි ඒ අය Data Limit එකකට යටත් වෙන්නෙ නෑ නේ, Speed Limit එකක් විතරයි නේද ඒ කට්ටියට තියෙන්නෙ? ඒ විදියට බලද්දි මේ අය එක Customer කෙනෙක්ට 16Mbps බැගින් දෙනව නම් එයාලට Bandwidth එකත් ලංකාවටම බෙදන්න ප්‍රශ්නයක් නෑ වගේ නේද? එහෙනම් මේ අය එයාලගේ Devices and other cost එකට මේ විදියට Extra GB and වෙන වෙන දේවල් වලින් හොයන්නේ? ඇත්තටම මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ නිසා ඇහුවෙ සහෝ! ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට :):):)

    ඒත් සහෝ පොඩ්ඩක් හිතල බලන්න, උන්ගෙ සර්වර් ස්ලෝ වෙන්න විදියක් නෑනේ මේ ස්පීඩ් එකෙන්ම අන්ලිමිටඩ් දුන්නොත්? ඇයි දැනටත් 16Mbps එක්කෙනෙක්ට දෙන්න ඒ අය ලෑස්ති නම්, මාසෙ මුල් දවස් වල හැම පාරිභෝගිකයෙක්ම වගේ හොඳටම ඉන්ටර්නෙට් පාවිච්චි කරනව නේ, ඉතින් ඒ අයගේ සර්වර් ස්ලෝ වෙනවම නම් එක මුල් දවස් වලම වෙන්න ඕන නේද? කමේන්ට් එකට ස්තූතියි සහෝ!!!:):):)

    SLT eke 16Mbps hamotama hambu wenne naha copper cables walin base sation eke idala durata denna baha speed.. unlimited denna puluvan kisi gemak nathuva lankave TRC eka thamai eka theeranaya karanne Unlimited dunnath mama hithanne naha %2 wath maseta 100Gb + usage thiyey kiyala.. Theoretically SLT ekata unlimited denna puluvan speed eka 1Mbps vage deela unath.. Cost per GB harima adui unge! :frown: SLT wade kagaththe IPTV denna aran unge copper cable eken simultaneously 3Mbps aniva peotv wlata yaddi kohomada Internet speed wadi karanne and unlimited karanne peotv unath aul yanavane... :nerd:
    Munlinma copper cable ain karala Fiber cables danna ona..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැඩක් නෑ බන් මේ කැරි Internet Providers කාරයෝ ගැන කථා කරලා..:growl: අපි හිඟා නොකා ඉන්ටර්නෙට් යනවා... මාසේ මැද වෙනකොට 35 GB ඉවරයි.එතන ඉඳන් ඉතින් හුලං... Dongle එකට card දානවා කියලා කොච්චරක් දාන්නද... රුපියල් සීයේ 700 MB බලන් ඉද්දි ඉවර වෙන්නේ... ආසවට Film එකක් බාන්නද... ආසවට ලොකු Software එකක් බාන්නද.... කොච්චර දේවල් තියෙනවද කරගන්න ඉන්ටර්නෙට් එකේ... අපි පටි තද කරන් ඕන ඉන්ටර්නෙට් යන්න... Youtube ගියොත් හැමදාම බලන්නේ 240p,Data යන නිසා...ආසවට 480p බැලුවොත් ඉවරයි... මම සිංගප්පූරු ගිය වෙලේ තනිකර Youtube බැලුවේ 1080p වලින්.. Unlimited connection එකක් තිබුනේ ඒ ගෙදර.. ඒ මිනිස්සු පුකෙනුත් හිනා වෙනවා ඇති ලංකාවේ මේ ලිමිට් දැකලා.... ඇත්තමයි වෙලාවකට මේ වගේ වැඩ නිසා ලංකාව එපා වෙනව... :frown:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන්ට වාසිම හොඳම කනෙක්ශන් එක මොකද්ද බං