EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අවුලක් නෑ ඔෆිශියල් නිසා.....:lol:
    තොට බ්‍රේක් නැතිවෙලා සෙට් වෙයි කියල බයට තමා උපදෙස් දුන්නේ.....:baffled::lol:
    hapoo...aayeth linde....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Raata bayai sonnalune :sorry::( mei langa geka holman innawalu...mama dan eddi van eke mokadda roopayak dekka...mama kelagena aawa :sorry: utta mama mehe mokata awada manda...dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Raata bayai sonnalune :sorry::( mei langa geka holman innawalu...mama dan eddi van eke mokadda roopayak dekka...mama kelagena aawa :sorry: utta mama mehe mokata awada manda...dull:

    හපෝ.. මෙහෙම එකෙක්..:dull: මං ගෙදර එන පාරේ බඩා එක දවසයි ගියේ රෑවෙලා.. කලිසමේම ගිහිල්ල තිබ්බා.. :rofl: රෑවෙලා වැස්සෙත් එනවා පට්ට පාලු පාරෙ තනියම ඉස්සර බයික් එකේ...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: හුරේ..... හොද වැඩේ ෆෝන් ආන්සර් නොකරනවට හොද දඩුවම...... අද රෑට නැන්දම්මාවත් පෙනිය......... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Raata bayai sonnalune :sorry::( mei langa geka holman innawalu...mama dan eddi van eke mokadda roopayak dekka...mama kelagena aawa :sorry: utta mama mehe mokata awada manda...dull:
    පන්සිල් ඇන්න නිදා ගනිය...........
    හෙට දෙයියනේ කියල මෙන්න මෙහේ වර...........:dull::dull:
    අපිට තමා හිට්ලර්. නංගි දුප් කිව්වොත් මාතරට ම දුවයි!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: හුරේ..... හොද වැඩේ ෆෝන් ආන්සර් නොකරනවට හොද දඩුවම...... අද රෑට නැන්දම්මාවත් පෙනිය......... :yes:

    අමුඩය නැති සොවින් පු# මරු කියවීම..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පන්සිල් ඇන්න නිදා ගනිය...........
    හෙට දෙයියනේ කියල මෙන්න මෙහේ වර...........:dull::dull:
    අපිට තමා හිට්ලර්. නංගි දුප් කිව්වොත් මාතරට ම දුවයි!!!

    මූ මේ මහ රෑ නෙට් රිංගලා තියෙන්නේ මොකක්හරි කුපාඩි වැඩකට තමා...:rolleyes:

    ඔන්න දැන් ගනී දුම්මල වරම අතට...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පන්සිල් ඇන්න නිදා ගනිය...........
    හෙට දෙයියනේ කියල මෙන්න මෙහේ වර...........:dull::dull:
    අපිට තමා හිට්ලර්. නංගි දුප් කිව්වොත් මාතරට ම දුවයි!!!

    :shocked:

    ටැග් එකක් එහෙම දාලා සුභ පතන්න මාමේ..... :D

    !හීනෙන් !නැන්දම්මා පෙනිය

    :rofl:

    :oo: මාමා මොකෝ මේ මහ රෑ ඔන්ලයින් කවදාවත් නැතුව ඉරිදා.....?? :nerd:
     
    Status
    Not open for further replies.