ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
wahanayak ganna one daranna puluwan widiyata,ape ekekuth innawa jobata gihilla permant wuan gaman vezel ekak gatta,45kda koheda gewanawa padiyath 55kda koheda.15kata wage shape ekak gattanan ivaraine.oka gewanna giyama tamai athal eka non stop gewanawa gewanawa ivarayak ne.lease newe 5lks loan ekak dala balapan eka gewala ivara karanna kotchara epa wenawada kiyala.lease dala hena loku wahana ganna eka nan patta moda wedak.

උබේ යාළුවා ගැන කියන්න වදන් නැත :P
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    giphy.gif
     
    • Like
    Reactions: Mr.Tom

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙත් අහලා.....
    කියනුම කවරේ ද?
    කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පුලූවන් නම් විතරක් ෆිනෑන්ස් කරපල්ලා....
    නැත්තං ඉතිං රමණයෙහි ය‍ෙදෙන්න තමා වෙන්නේ
     
    • Like
    Reactions: Mr.Tom

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    :confused::confused::confused::confused::confused:කාර් එකක් කියන්නේ වියදමක් මිස ආයෝජනයක් නෙවෙයි:rofl::rofl::rofl::rofl::rofl:

    ආයෝජනයක් විදියට වාහන ගන්න පුලුවන් , රෙන්ට් එකට දෙන්න , කම්පණි එකකට දාන්න , ටුවරිසම් වලට , වාහනෙන් ලක්ශයක් ලාබ ලබලා 50 ෆිනෑන්ස් ගෙව්වට කමක් නෑ ,
     
    • Like
    Reactions: Mr.Tom

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කතාව සහතික ඇත්ත.
    මාසෙකට ලක්ෂ එකහමාරක පඩියක් ගන්න මනුස්සයෙක් මාසෙකට 50,000ක් ෆිනෑන්ස් එකට ගෙව්වට කමක් නැහැ.ඒත් සාමාන්‍ය ආදායමක් තියෙන මනුස්සයෙක් ෆිනෑන්ස් එකකට යට වෙනවා කියන්නේ ගොඩ ඒමක් නෑ කියන එකයි.
    කොහොමත් ලංකාවේ ආර්ථික රටාව හැඩගැහිලා තියෙන්නේ තියෙන එකාට ඔක්කොම හම්බවෙන විදියටයි,නැති එකා නැත්තටම නැති වෙන විදියටයි නේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Mama nam car loan eka dala dan 2 years wenawa matanam ohoma stress ekak naha ;)
    Mage nam theory eka mekai apita salary kochchara hamba unat ewata hari yanna wiyadam hadenawa.
    ubata ada 25k hamba wela 50k kalama uba sathutui habai 6 months walin ubta 50th madu weanwa..

    Wahanayak ganna hodama widiya ekathu karala ganna eka (aduwata tiyana patta parana car ganna kiyana anumatha karanne na, mokada owa hada hada garage gane inna giyama epa wenawa).
    Loan ekak danawanam danna oni mehema.. dan hitanna ube salary eka 25y kiyala ubata danatamath 25ta hariyanna wiyadam hadila tiyenne. uba dan loan ekak dammot ubata amarui..
    Hitanna eka para ubata 15ka increament ekak labuna anna etakota uba monthly 10ka loan ekak dammot ubata wahaneta tawa 5k ayin karala deyyane kiyala inna puluwan.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මමත් මේ ගැන "සමාජ ආර්තික සංකල්ප " කියල මම දාපු ත්‍රෙඩ් එකේ ටිකක් කතා කලා

    මගේනම් අදහස අනුව,

    හම්බ කරන වාහනේකට හෝ ටැක්ස් මගඩියකින් බේරීමට හැර වාහනේකට ලීසින් දාන එකනම් තේරුමක්ම නැති වැඩක්

    අනෙක් කාරනේ.. උබලා දියුනු වෙන්න හදන කොල්ලෙක්නම්, එදා වේල චූන් නැතුව අනාගතේ ගැන හිතන කෙනෙක්නම් අඩුම 40000කවත් පඩියක් නැතුවනම් වාහනේකට කරගහන්න යන්න එපා. බැදපු අය දන්නවා ඇති අඩුම අවම 60000ක් වත් කුඩු වෙන්නේ නැතුව මේ කාලේ "හොදින් ජීවත් වෙන්න" අමාරුයි

    ජීවිතේ මුල් කාලෙම ලීසින් එකක් දාගෙන යකඩගොඩක් ගෙට දාගන්නවා කියන්නේ ඒකෙන් අපේ මුලු අනාගතේම නැති කරල දාන්න පුලුවන්


    Mr.tom දාපු හොදම ත්‍රෙඩ් එකක් මේක
    ජයවේවා මචන්. දිගටම මේ වගේ ඒවා දාපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ආයෙත් අහලා.....
    කියනුම කවරේ ද?
    කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පුලූවන් නම් විතරක් ෆිනෑන්ස් කරපල්ලා....
    නැත්තං ඉතිං රමණයෙහි ය‍ෙදෙන්න තමා වෙන්නේ

    කිබුලයියාව හරිම අමාරුවෙන් අපි හයිබ්‍රිඩ් වසංගතෙන් බේරගත්තේ ඒ කාලේ :P

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    wahanayak ganna one daranna puluwan widiyata,ape ekekuth innawa jobata gihilla permant wuan gaman vezel ekak gatta,45kda koheda gewanawa padiyath 55kda koheda.15kata wage shape ekak gattanan ivaraine.oka gewanna giyama tamai athal eka non stop gewanawa gewanawa ivarayak ne.lease newe 5lks loan ekak dala balapan eka gewala ivara karanna kotchara epa wenawada kiyala.lease dala hena loku wahana ganna eka nan patta moda wedak.

    pora ehenam 25laks witara danna athi 7 years walata.
    Salli gedarin sup ekak denna athi itiri tika
    nattam 55k ganna ekek kohomada ganne vezel :baffled:
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    Machanla mage sallary eka 80i..mata ehma loku wiyadam na... masekata 30k witara tibba num athi.ithiriya ithurui. mama car ekak gatoth awulak weida? (alto ekak)