දැන් ඉතින් 6 පාරවල් තමා හොදේ

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දැන් ඉතින් 6 පාරවල් තමා හොදේ

    සියලුම එලකිරි කොල්ලන් සහ කෙල්ලන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි.....


    :love::love::love:
    2015ක් පෙබරවාරි මස 2 වන දින වන අද දින සිට ක්‍රියාත්මක වන පරිදි මාගේ රෙප් පවරය නොහොත් බලය +6 දක්වා වැඩිවී ඇතිබව ලංකාවාසි සියලු දෙනා හට මෙයින් දන්වා සිටිමි.:yes:ඒකියන්නෙ බොල අද ඉදන් හයේ පාරවල් හොදේ :love::love::love:

    මීට විශ්වාසී
    කිරිපැනි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මලයෝ හොද දේවල් දාපු නිසා තමයි රෙප් පවර් එක ඉක්මනින් වැඩි වුනේ.
     
    • Like
    Reactions: kiripani